KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජය ටැඹ ඉටුවෙනා තරම් ධණය බලය ලැබදේවා... රිය සක කැරකෙන විටදී ප්‍රවේසමට සිදුවේවා..... හුරු දෙය හැර ‍අන් කිසිවක් හිතු මනාපෙ නොම වේවා... බොරු වැඩකට හිත යොමුවොත් සැනෙකින් ආපසු ඒවා...

    (ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර සද තරු අනු බලයෙන් හනිගෙ අපල දුරු වේවා... කොම්පියුටර් නව යුවලට නිරෝගි සුව අත් වේවා... (ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...) දුක් දොම්නස් සැම දුරුවේ ආයු වර්ණ වැඩි වේවා.... කිරි කැටියන් නිවෙස පුරා උතුරා ජය පැමිණේවා...!

    (ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)

    ඩඹං ඩඹං ඩංංංංංංංංංංංංංංංංං

    ජය ටැඹ ඉටුවෙනා තරම් ධණය බලය ලැබදේවා... රිය සක කැරකෙන විටදී ප්‍රවේසමට සිදුවේවා..... හුරු දෙය හැර ‍අන් කිසිවක් හිතු මනාපෙ නොම වේවා... බොරු වැඩකට හිත යොමුවොත් සැනෙකින් ආපසු ඒවා...

    (ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)

    sankapala mallige rachanayaki
    :eek::eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටංටක ටක ටක ටක ටක ටක ටක..
    ටංටක ටක ටක ටක ටක ටක ටක..

    නයිට් රයිඩර්..... ලංකාවේ ඉදලා සයන්ස් ඉමේජ් පන්ති ගිහිල්ලා... ටෝක් කරන කෙල්ල දන් දීපු මී හරකා...
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....
    මයිකල් නයිට්....
    එංගලන්තෙ ඉදලා පතෝලයා වගේ දෙකට වැනිලා හම්බුන කෙල්ලටත් කොකා පෙන්නලා සුද්දියෙක් පස්සෙ දුවන නරියා....
    වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්....

    ටා ලලා .. ටා.. ලලා...
    ටා .. ලාලා... ලං ලා.......... :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    haa haa