ජය ටැඹ ඉටුවෙනා තරම් ධණය බලය ලැබදේවා... රිය සක කැරකෙන විටදී ප්‍රවේසමට සිදුවේවා..... හුරු දෙය හැර අන් කිසිවක් හිතු මනාපෙ නොම වේවා... බොරු වැඩකට හිත යොමුවොත් සැනෙකින් ආපසු ඒවා...
(ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)
(ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)










