KPZ ගැන කතාවක්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේ ත්‍රෙඩ් එකේ මම KPZ වෙනුවෙන් ලියපු කමෙන්ට් 3-4 යි බන් තියෙන්නෙ. අනිත් ඔක්කොම කොපි පේස්ට්.. ටොම්කැටා ලියපු එකම කමෙන්ට් එකක්වත් තියෙනවද මන්ද.. :rofl:
---------------------------------------------------------------------
මේ කැල්ලනම් කියන්නෙ පට්ට මලෙන් අම්මප KPZ උබ වෙනුවෙන් මේ ත්‍රෙඩ් එකේ ටොප් පෝස්ට් කරපු එකෙක්ටවත් උබ් නිකන් වත් තෑන්ක්ස් කරල නෑ. :growl:

TomCat077
Mal Baba
Ridila™
Rovin
gangst3r.93
Mr.chachi
chamali2009
Optimus Prime

හොදින් හෝ නරකින් හිටපු උන් වෙනුවෙන් දෙයක් කියපන්, නිකන් "තෑන්ක්ස්" කියන්නෙ නැතුව රෙද්ද. :angry: උබ වෙනුවෙන් දවස් ගානක් අපි මේකෙ ලැගල උන්නෙ අපේ පොර ජාතකේ කියන්නයි, උබේ කුනු හොයන්නයි කියලද බන් හිතන් ඉන්නෙ උබ. :angry: අපෝ මට නම් පට්ට කේන්තියි බන් උබත් එක්ක. :growl: ආයිත් මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙත් නෑ රෙද්ද.. :dull:

:D කතාවෙ අවසානෙ දුකින් හිටිය අපිට සතුටු හිතුනට ඇත්තම ජීවිතේ මූට තව සෑහෙන ප්‍රශ්ණ ඇති මචන්. ඌ අනික ඔන්ලයිඔන් ඉන්නෙත් ටික වෙලාවයි නෙ. වැඩ නිසා වෙන්න ඇති එහෙම. ඒත් මට ශුවර් අපි එක්ක මූ අදහස් බෙදාගනියි මචන් වෙලාව ලැබුනාම. :shocked: ඌ දැම්ම පෝස්ට් ටික අතෑරල පෝස්ට් 2700ක් විතර කියවන්න සෑහෙන කාලයක් ඕන නෙ බං :D ඒක නිසා කාලෙ අරන් ඌ කියවයි මේක සම්පූර්ණයෙන්. උරණ නොවී හිටු ඕකට :angry:
 
banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මචන්, උඹට හොඳට ලියන්න පුළුවන් - එකේ දෙකක් නැ.

    එත් මට මේක කියෙව්වම මේකත් කියන්න හිතුන:

    සුරඟන කතා වල ජීවත් වෙන්න එපා, කවද හරි නැගිටින්න වෙයි..එදාට උඹට දරාගන්න බැරි වෙයි. උඹේ කතාව හොද ලියන්න, ජීවත් වෙන්න නෙවෙයි. මෙතන උඹට හුරේ දාන ගොඩක් උන් තාම බැඳලා වත් නැහැ.

    සැබෑ ජීවිතේ කළු සුදු චරිත නැ. මින්ස්සු විවිධාකාරයි, එත් හැම කෙනා තුලම යම් තරමක් හෝ හොඳ හදවතේ කොහේ හෝ මුල්ලක තියෙනවා. විශ්ෂයෙන් උඹේ අම්ම ගැන ගන්න තීරණය ගැන තව ගොඩක් හිතපන්..උඹ ඔය ඔච්චර කිව්වට උඹේ පෙම්වතිය දවසක උඹේ බිරිඳ වෙලා උඹේ ළමයාගේ අම්ම උනාම ඒ ළමය උඹ වගේම ඉගෙනීම පාලු කරගෙන කසාදයක් කරගන්න ගියොත්, හිතන විදිහ උඹේ අම්ම හිතපු විදිහට වෙනස් වෙයිද? උඹ එදාට හිතෙයි මොනවා උනත් අම්ම කෙනෙක්ගේ දුක දැනෙන්නේ අම්ම කෙනෙක්ට විතරයි කියල..

    උඹේ අම්ම km ට සලකපු විදිහ හරි කියන්නේ නැ, නමුත් මිනිස්සු සමහර වෙලාවලදී react කරන්නේ කොහොමද කියල දන්නේ නැ, හැම කෙනාම කේන්තිය පාලනය කරලා situation වලට react කරන්න ඉගෙන ගැන නැ. විශේෂයෙන් අම්ම කෙනෙක්ගේ පළමු instinct එක තමාගේ ළමයගේ ආරක්ෂාව ..මට මේක කියවද්දී හිතුන දස මාසයක් කුස දරල, ලොකු මහත් කරලා හදල, තමන්ගේ ළමය වෙනුවෙන් බලපොරොත්තුවක් වත් තියාගන්න බැරි දෙමාපියෙක් වීම කොයි තරම් අවාසනාවක්ද කියල..

    මවකට කවදාවත් තමන්ගේ ළමයෙක්ට වයිර කරන්න බැ. උඹේ ජීවිතේ උඹ හැම තැනම කෙලින් තීරණ අරන් නැ, එකෙ වගකීමෙන් උඹට පැනල යන්න බැ..ඔක්කොම හිතන්නේ මේ කතාවේ උඹ hero උඹේ කෙල්ල heroin කියල, දැන් මේක movie ending එකකින් අවසන් වෙන්න යනවා කියල..එත් උඹේ හිත දන්නවා උඹ චරිතයක් විතරයි..සුරඟන කතා වල ජීවත් වෙන්න එපා, දැන් නැගිට්ටේ නැත්තං සදා දුක් විදින්න වෙන්න පුළුවන්..

    හොඳට හිතල උඹේ ජීවිතේ වගකීම් හිතට අරන් කෙලින් තීරණ ගනින්..මට හිතුන දේ කෙලින්ම කිව්වා..All the best.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    comment එකට තැන්ක්ස් මචෝ. උඹේ comment එකට මන් මුකුත් කියන්නෙ නැහැ. එත් මට කියපන් දැන් මං මොකක්ද කරන්න ඕනෙ උඹ හිතන විදිහට??
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    mehema dapan mchan. please!! :D:D

    KPZ - mahesh
    KM - sunethra
    C - douglas

    ube best friend - sudath

    78NPSal.gif
    ඉඳකිං කතාවෙම සාරය ඉවරයි.
    CnYUlDg.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ado sira. English akuru wenuwata nam tikak dammanam hari :cool:
    :frown::frown::no::no:
    haiyo ban..mekema tawa thread dala wadak na..katawa liyapan andenna...mama kiyanne novel 1k widiyata...lankawata apu gaman liyapu katawa novel 1k widiyata out karapan...maybe elakiri ekema ati book publish karana, printing gana danna kattiya...ewaye contact tiyena kattiya..ungen help 1a aran oka novel ekak (series) widiyata release karapan..salli walin adu padu tiyenawa nam man hitanne elakiri unma sup 1a dei...man kiyane oya novel 1a unu kaum wage wikininenawa... apitat puluwane markaing campaign 1k freema karanna...:D:D:D

    anika umba 2years sliit giya kiuwa neda..programming knowledge 1a nati wenna bane...karapanko freelancing..UK inna nisa contact tikakwat hada ganin...karannada ban dewal nathe goda yanna..ai umba echara goda yana parawal tiyedii pissu wad kale...:angry::angry::angry:

    ammapa puthe umba potha release nokaroth mama hari liyala release karanawa...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හොද අවසානයක් දුන්නට ස්තූතී සහෝ. ඔබට ජය. ගත්තු තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. සියලු ප්‍රශ්න කාලය විසින් විසදයි.

    :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බොහොම ලස්සනට ගලාගෙන ගියා කතාව..මම හිතුවේ උබ අවසානය ගම කන තීරණයක්‌ ගනී කියලා:frown:..එත මම සන්තෝස වෙනවා උබේ මේ තීරණය ගැන:D...උබලා දෙන්නටම මගෙන් සුබ පැතුම් මචං...සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා..!!!!:yes:

    (මේ කොටස් ටික ඔක්කොම එකට හදලා ගන්න බැරි වෙයිද?මොකද මගේ යාලුවෝ සෙට් එකට මම මේක කිව්වා..උන්ට මේක කියවන්න ඕනෙලු..උන්ට මේ ලින්ක් එක දුනොත් නම් කරකවල ඇත අරිය වගේ තියෙයි කොටස් හොයා ගන්න බැරුව..)
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    හොද විදියට කතාව ඉවර වෙලා තියනවා. ඉක්මනට ලංකාවට ඇවිත් marry කරපන්.
    දෙන්නටම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    full story 1 pdf downlad කරගන්න link 1 ---->
    උපුටා ගැනීම Elakiri.com

    https://www.dropbox.com/s/rl3h4e0igh6dnua/මේ කතාව KPZ ගැනයි.pdf?dl=0
     
    Last edited: