KPZ ගැන කතාවක්

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    උම්මා දෙන්නම් KPZ මල්ලි බැන්ද දවසට.....:baffled::baffled:

    ඒක අවුලක් නැහැ මල්ලි..මට පස්සේ ඒක තේරුනා......

    එහෙනම් ඔන්න අපිත් ගියා...මන් ජිවිතේ කියවපු කතා අතරින් හිතට වැදුන කතාවක්...මේ ටිකේම එළකිරි ආවේ ඔයාගේ කතාව කියවන්න....

    ත්‍රෙඩ් ඒක මැද විහිලු කලාට සොරි වෙන්න ඕන මල්ලි..නැත්නම් මේක ඉස්සරහට යන්නෙත් නැහැනේ..හදවතින්ම සුබ පතනවා ඔයාගේ ජීවිතේට.....:love::love::love:

    යකෝවු මේකි හැමෝටම මල්ලි මල්ලි කියන්නේ මේකි 60 පැන්න ආච්චි කෙනෙක් ද කොහෙද.. :baffled::baffled::baffled::baffled:
     
    EvanSach

    Member
    Nov 14, 2013
    5
    1
    0
    අද තමයි ෆුල් thread එකක් කියෝලා මෙහෙම comment එකක් දාන්නේ...
    කියල වැඩක් නැහැ බන් පට්ටම කතාව.... කදුලු ආව කියවද්දී....
    මම එක දවසින් කියෙව්වා ඔක්කොම ටික... links ටික save කරගෙන office එකේ උන්ටත් බෙදල... දන්න හැමෝටමත් යැව්වා!!
    උබල දෙන්නට ජයෙන් ජය... කරන කරන හැම දෙයක්ම හරියන්න ඕනි.. ජේසු පිහිටයි!!:yes::yes:
     
    • Like
    Reactions: Jolly_Roger

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කෝ කෝ දැන් KPZ ට බැන්න පාහර සෙට් එකම පෝලිමට ඇවිත් පැනපියව් මේ ලිඳට . යකෝ තොපි වගේ ගොන්නු, මෝඩ මූසලයෝ . කතාවක් ඉවර වෙනකන් හිටපන් අවසානය උඹලා ලියන්නේ නැතුව. දුකට පත් වෙච්ච එකා තමයි දුක දන්නේ. ඒ වෙලාවට ජීවිතයේ ගන්න තීරණ ඔක්කොම ගොඩක් දුරට වැරදි එව්වා. වරෙන් පැනපියව් . අර සංකපාල, කොලු චාමලී, මිනි චෙරුබ්, ටොම් කැට්, දෙව්‍රන්ගි ඉස්සරහින් වර ලිඳට පනින්න.
    මේ ත්‍රෙඩ් එකේ මම KPZ වෙනුවෙන් ලියපු කමෙන්ට් 3-4 යි බන් තියෙන්නෙ. අනිත් ඔක්කොම කොපි පේස්ට්.. ටොම්කැටා ලියපු එකම කමෙන්ට් එකක්වත් තියෙනවද මන්ද..
    :rofl:
    ---------------------------------------------------------------------
    මේ කැල්ලනම් කියන්නෙ පට්ට මලෙන් අම්මප KPZ උබ වෙනුවෙන් මේ ත්‍රෙඩ් එකේ ටොප් පෝස්ට් කරපු එකෙක්ටවත් උබ් නිකන් වත් තෑන්ක්ස් කරල නෑ. :growl:

    TomCat077
    Mal Baba
    Ridila™
    Rovin
    gangst3r.93
    Mr.chachi
    chamali2009
    Optimus Prime

    හොදින් හෝ නරකින් හිටපු උන් වෙනුවෙන් දෙයක් කියපන්, නිකන් "තෑන්ක්ස්" කියන්නෙ නැතුව රෙද්ද. :angry: උබ වෙනුවෙන් දවස් ගානක් අපි මේකෙ ලැගල උන්නෙ අපේ පොර ජාතකේ කියන්නයි, උබේ කුනු හොයන්නයි කියලද බන් හිතන් ඉන්නෙ උබ. :angry: අපෝ මට නම් පට්ට කේන්තියි බන් උබත් එක්ක. :growl: ආයිත් මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙත් නෑ රෙද්ද.. :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ත්‍රෙඩ් එකේ මම KPZ වෙනුවෙන් ලියපු කමෙන්ට් 3-4 යි බන් තියෙන්නෙ. අනිත් ඔක්කොම කොපි පේස්ට්.. ටොම්කැටා ලියපු එකම කමෙන්ට් එකක්වත් තියෙනවද මන්ද.. :rofl:

    :sorry: :sorry: :sorry:

    තැන්ක්ස් කරන්න ගොඩක් අය ඉන්නවා තවත්. වෙලාව අරගෙන post ටික හොයල තැන්ක්ස් කරන්න ඕනේ. කියන්න දේවලුත් තියෙනවා.

    මම කතාව ලිව්වෙත් නිදි මරාගෙන සහෝ... දැන් මන් ජොබ් හොය හොයා apply කරනව ලංකාවේ. ආපු ගමන් job එකකට පැනගන්න. :(

    මන් ටිකක් වෙලාව අරන් කියන්නම් කියන දේ. මට සුභ පතපු අයත් ඉන්නවා. තවම මේක KM ට කියවන්න දුන්නෙත් නෑ. එයත් කියෙව්වම එයාගේ අදහසුත් එක්කම තව පොස්ට් දාන්නම්. අනික කතාව මෙතනින් ඉවර නැහැ. කට්ටිය කිව්වා වගේම අපේ wedding එකත් මෙතනම දානවා. ඉතින් මේක දැන්ම ඉවරයක් කරන්න ඕන නැහැ මට :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මගෙ නම එතනත් නෑ.
    උඹලා සෙරටම මාව අමතක වෙලා. එහෙං එක පරයෙක් දවල් කෝල් කරලා මට හොදටම රිදුනාා කියපු කථාවට
    2.gif
    සේරම අත ඇරලා දාලා යන්න ඉන්නෙ මං කොහෙ හරි :oo:
    2.gif
    .
    බඩියා ගියා. ගිහිං ටික කාලෙකිං ආවා..
    ඒත් මං ගියොත්.. ආයෙ එන එකක් නෑ :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මගෙ නම එතනත් නෑ.
    උඹලා සෙරටම මාව අමතක වෙලා. එහෙං එක පරයෙක් දවල් කෝල් කරලා මට හොදටම රිදුනාා කියපු කථාවට
    2.gif
    සේරම අත ඇරලා දාලා යන්න ඉන්නෙ මං කොහෙ හරි :oo:
    2.gif
    .
    බඩියා ගියා. ගිහිං ටික කාලෙකිං ආවා..
    ඒත් මං ගියොත්.. ආයෙ එන එකක් නෑ :no:
    හිතලමයි නම අයින් කලේ. ශික් යන්න තරම් ඒත් හිතරිදුනේ නැද්ද? :dull:

    KPZගෙ යාලුවෙක් කියපු නිසා දැන්මෙ නැත්තෙ. කතාව දැනන් උන්න යාලුවන්ට මොන තෑන්ක්ස්ද.
    ;)

    ඒත් මට හිතුනෙ නම් අපි නිකන් මේකෙ මුගේ කුනු හොයන්න ඉන්න උන් ගානට මූ අපිව දාපු බවකුයි. Unsubscribed කලා. ආයිත් එන්නෙ නෑ. දවස් කීපයක් බැලුව මූ නිකන්වත් quote කරන්නෙ නෑ එහෙව් එකෙ තවත් මොන ලබ්බකට මෙකෙ එල්ලිලා ඉන්න්වද.. :angry:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    KPZ - Kukul PerZy

    us8u.jpg

    :nerd::shocked::shocked::shocked: mu mode welane bn...:P
    KM - KusuMa

    2m5b3ap.jpg

    still better love story than twilight
    :yes::yes::yes:
    ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම :cool:

    2hx59pw.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::eek::eek: me ubama da inne?????:confused::confused::confused:
    :sorry: :sorry: :sorry:

    තැන්ක්ස් කරන්න ගොඩක් අය ඉන්නවා තවත්. වෙලාව අරගෙන post ටික හොයල තැන්ක්ස් කරන්න ඕනේ. කියන්න දේවලුත් තියෙනවා.

    මම කතාව ලිව්වෙත් නිදි මරාගෙන සහෝ... දැන් මන් ජොබ් හොය හොයා apply කරනව ලංකාවේ. ආපු ගමන් job එකකට පැනගන්න. :(

    මන් ටිකක් වෙලාව අරන් කියන්නම් කියන දේ. මට සුභ පතපු අයත් ඉන්නවා. තවම මේක KM ට කියවන්න දුන්නෙත් නෑ. එයත් කියෙව්වම එයාගේ අදහසුත් එක්කම තව පොස්ට් දාන්නම්. අනික කතාව මෙතනින් ඉවර නැහැ. කට්ටිය කිව්වා වගේම අපේ wedding එකත් මෙතනම දානවා. ඉතින් මේක දැන්ම ඉවරයක් කරන්න ඕන නැහැ මට :)

    aduna yako mata ela ela... ubala dennata suba anagathayak :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගෙ නම එතනත් නෑ. උඹලා සෙරටම මාව අමතක වෙල1 එහෙං එක පරයෙක් දවල් කෝල් කරලා මට හොදටම රිදුනාා කියපු කථාවට1 a
    2.gif
    සේරම අත ඇරලා දාලා යන්න ඉන්නෙ මං කොහෙ හරි :oo:
    2.gif
    . බඩියා ගියා. ගිහිං ටික කාලෙකිං ආවා.. ඒත් මං ගියොත්.. ආයෙ එන එකක් නෑ :no:
    :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හිතලමයි නම අයින් කලේ. ශික් යන්න තරම් ඒත් හිතරිදුනේ නැද්ද? :dull:

    KPZගෙ යාලුවෙක් කියපු නිසා දැන්මෙ නැත්තෙ. කතාව දැනන් උන්න යාලුවන්ට මොන තෑන්ක්ස්ද.
    ;)

    ඒත් මට හිතුනෙ නම් අපි නිකන් මේකෙ මුගේ කුනු හොයන්න ඉන්න උන් ගානට මූ අපිව දාපු බවකුයි. Unsubscribed කලා. ආයිත් එන්නෙ නෑ. දවස් කීපයක් බැලුව මූ නිකන්වත් quote කරන්නෙ නෑ එහෙව් එකෙ තවත් මොන ලබ්බකට මෙකෙ එල්ලිලා ඉන්න්වද.. :angry:

    Me too...off from here... :)
    Never thought of let him down....hanged up here to keep this thread alive....:yes: got some -reputations just from this thread but never complained...
    I guess KPZ doesn't need any 'jokers' like us but some professional advisers :P
    KPZ machan..no hard feelings...hope you two will end up together.....good luck lad! :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙ නම එතනත් නෑ.
    උඹලා සෙරටම මාව අමතක වෙලා. එහෙං එක පරයෙක් දවල් කෝල් කරලා මට හොදටම රිදුනාා කියපු කථාවට
    2.gif
    සේරම අත ඇරලා දාලා යන්න ඉන්නෙ මං කොහෙ හරි :oo:
    2.gif
    .
    බඩියා ගියා. ගිහිං ටික කාලෙකිං ආවා..
    ඒත් මං ගියොත්.. ආයෙ එන එකක් නෑ :no:
    ඉන්නට යන්නේ වනගත වෙලා.................:P
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සුබ පැතුම් KPZ මල්ලි. කොන්ද පණ ඇතිව කෙලින් තීරණයක් ගත්ත එක නම් ගොඩක් හොඳයි. මම කලිනුත් කිව්වා වගේ අවශ්‍යතාවයක් තියනවා නම් ඒක ඉෂ්ට කරගන්න අනිවාර්යෙන්ම මාර්ගයකුත් තියනවා. උත්සහයයි, හිතේ ශක්තියයි, තමන් කරන්න යන දේ ගැන හොඳ විශ්වාශයකුයි තියනවා නම් තමන්ගේ අරමුණට ලඟා වෙන්න පුළුවන්. ඔයාල දෙන්නට සුභ අනාගතයක් පතනවා.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :love::love::love::love: KPZ මචෝ.... මේක නම මාරම කතාවක්.... විස්වාස කරන්නත් අමාරුයි.. කාලෙකින් එළකිරි පැත්තේ අවේ අද.. දවසෙම මේ පොස්ට් එක බැලුවේ බන්... දෙන්නටම සුභම සුභ වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියල හදවතින්ම පතනවා... ඔයාලගේ wedding එකත් මේ වගේම එළකිරියේ බෙදාගන්න.. ඒ වගේම හොද ලිවීමේ හැකියාවකුත් තින බව පේනවා මෙහෙ අවම ලියන්නත් ටිකක් වෙලාව යොදන්න.. මේ කතාව නවකතාවක් හරි ෆිල්ම් එකක් හරි වෙලා අපි ඉස්සරහට එයිදෝ කියලත් හිතෙනවා.. කොහොම උනත් දෙන්නටම බුදුසරණයි... (බොක්කෙන්ම)... :love::love::love::love::love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Me too...off from here... :)
    Never thought of let him down....hanged up here to keep this thread alive....:yes: got some -reputations just from this thread but never complained...
    I guess KPZ doesn't need any 'jokers' like us but some professional advisers :P
    KPZ machan..no hard feelings...hope you two will end up together.....good luck lad! :)

    :oo::oo: කුකුලොහ්.. මොකෝ බං මේ එක පාරම? :confused: