KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    echcharama naha ban :(
    bella gawata wada tikak digai. dan karadarai ban konde. kello kohoma wawan innawada manda
    එහෙනම් කතුරක් අරගෙන කපපන්
    මම කොච්චර ට්‍රයි කරත් වවාගන්න බැහැ බන්
    මොකක් හරි සොන්න සිදුවීමක් වෙලා කපන්න වෙනවා :(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් කතුරක් අරගෙන කපපන්
    මම කොච්චර ට්‍රයි කරත් වවාගන්න බැහැ බන්
    මොකක් හරි සොන්න සිදුවීමක් වෙලා කපන්න වෙනවා :(:(
    lankawe hitiyanam mamath kapanawa ban. lankawe rasnei ban.
    anika pirimi konde wawwama ikmanata konde yanawa :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    lankawe hitiyanam mamath kapanawa ban. lankawe rasnei ban.
    anika pirimi konde wawwama ikmanata konde yanawa :(
    හ්ම් ඔව් කොන්ඩේ වවාගෙන ඉන්නකොටත් ඉන්න අමාරුයි බන්
    කහන්නත් අල්ලනවා දාඩිය එහෙම දැම්මම
    උඹ දැන් ඔහේ ගිය දවසෙ ඉඳලම කොන්ඩේ කැපුවෙ නැද්ද බන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හ්ම් ඔව් කොන්ඩේ වවාගෙන ඉන්නකොටත් ඉන්න අමාරුයි බන්
    කහන්නත් අල්ලනවා දාඩිය එහෙම දැම්මම
    උඹ දැන් ඔහේ ගිය දවසෙ ඉඳලම කොන්ඩේ කැපුවෙ නැද්ද බන්
    naha ban :no:
    nawata passe piranna giyama adenawa oi. kadulu peragena konde piranne :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ ගිහින් කපන වරෙන් බන්
    අයියගෙන්වත් ඉල්ලගෙන සිරාවට
    දුකක් විදින්නෙ බන් ඔච්චර

    ගුගල් කරල වෙන්න ඇති

    mama hamadama saloon 2k pahu karan enawa. ewaye eun mawa aduranawath ekka. ethanin yana enakota atha paya wananawa. eth thama konde kapala naha. dan aurudu ekahamarak :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eke machan 2n bedana 3n bedana seen eka hama ganakatama karanna oneda?
    2nui 3nui witharada bedanne?
    dan mathaka naha ban owa :( duka hithenawa. issara gemak nathuwa hadapu ganan :(

    A=ax^2+bx+C widiye equation eke a x c kiyana gunithaya aragena eka paththak bedanakota anith paththa e ganenma wadi karanawa (etakota a x c wala agaya wenas wenne neane)

    apita kemathi gaanakin wadikarala bedala ganna oone EKATUWA b widiyata labenakam.

    anith kramaya lesiy. inna mm yatin dannam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mama hamadama saloon 2k pahu karan enawa. ewaye eun mawa aduranawath ekka. ethanin yana enakota atha paya wananawa. eth thama konde kapala naha. dan aurudu ekahamarak :dull::dull:
    අඩෝ යාළුකමට නිකන්වත් කපාගනින් බන්
    අනාථයෙක් වගේ ඉන්න එපා
    අයියගෙන් ඉල්ලුවත් දෙන්නෙ නැහැ කිව්ව නේද
    තාමත් කෙස්ද බන්

    :):)
     
    • Like
    Reactions: Tarzon

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A=ax^2+bx+C widiye equation eke a x c kiyana gunithaya aragena eka paththak bedanakota anith paththa e ganenma wadi karanawa (etakota a x c wala agaya wenas wenne neane)

    apita kemathi gaanakin wadikarala bedala ganna oone EKATUWA b widiyata labenakam.

    anith kramaya lesiy. inna mm yatin dannam

    quadratic-formula.gif

    a, b, c adesha karala uttara ganna :yes:

    quadratic-formula-two.gif
     
    Last edited:
    • Like
    Reactions: KPZ