KPZ ගැන කතාවක්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    වටිනවා යකෝ

    එල එල ...එත් මන් හදපු එකක් නෙවෙයි බන්....මැදදී කියවගෙන එනකොට හම්බුනා...අලුතෙන් කියවන කට්ටියට ලේසි වෙයි කියල දැම්මේ...:):)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එල එල ...එත් මන් හදපු එකක් නෙවෙයි බන්....මැදදී කියවගෙන එනකොට හම්බුනා...අලුතෙන් කියවන කට්ටියට ලේසි වෙයි කියල දැම්මේ...:):)

    නවකතාවකට ගහන්න කිව්වනම් හරි KPZ ට :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    nice story.. gud luck brother...!!! if u can post ur wedding photo here.. ;)
    11267045_879514495420517_5957309109411281642_n.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කේ පි ඉසෙඩ් ගැන අහල ඇතිවෙලා තියෙනේ

    කේපී ගේ බබා ගැන කියපන් දැන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කේ පි ඉසෙඩ් ගැන අහල ඇතිවෙලා තියෙනේ

    කේපී ගේ බබා ගැන කියපන් දැන්

    පොඩ්ඩක් හිටහන්...කොල්ලා සටනින් ජය ගත්තා විතරයිනේ තාම..පොඩ්ඩක් හුස්මක් කටක් අරන් වැඩේට බහි...:lol::lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජන්තු අයියා;19304300 said:
    පොඩ්ඩක් හිටහන්...කොල්ලා සටනින් ජය ගත්තා විතරයිනේ තාම..පොඩ්ඩක් හුස්මක් කටක් අරන් වැඩේට බහි...:lol::lol::lol::lol:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන්තු අයියා;19304300 said:
    පොඩ්ඩක් හිටහන්...කොල්ලා සටනින් ජය ගත්තා විතරයිනේ තාම..පොඩ්ඩක් හුස්මක් කටක් අරන් වැඩේට බහි...:lol::lol::lol::lol:

    :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;19304300 said:
    පොඩ්ඩක් හිටහන්...කොල්ලා සටනින් ජය ගත්තා විතරයිනේ තාම..පොඩ්ඩක් හුස්මක් කටක් අරන් වැඩේට බහි...:lol::lol::lol::lol:
    ඒකනේ බං.. මුන්ගෙ හදිස්සියනේ :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පට්ට ! ප්‍රමාදය පසු තැවීමට හේතුවේ !!
    පින් යකෝ පොයින්ට් එක පෙන්නුවට..:)