suba pathum mchn ubata. 


2014 kathawak. kiyawanne 2019. kiyawanna ganidddi 11.30. iwara weddi 1.45suba pathum mchn ubata.
![]()


2019ට ඔන්න මම බම්ප් කලා.. එලකිරියේ පට්ටම ආදර කතාව..![]()
ayeth kiyawanna one. mathaka na scene eka
2014 kathawak. kiyawanne 2019. kiyawanna ganidddi 11.30. iwara weddi 1.45suba pathum mchn ubata.
![]()

එක හුස්මට කියෙව්වා සේරම pages ටික උදේ ඉඳන්...මට හිතාගන්න බැරි සීන් එක 2011 ඉඳන් එළකිරි ඉන්න මම මේ ත්‍රෙඩ් එක දැක්කේ නැත්තේ ඇයි කියලා.. මචන් KPZ, කතාවේ මුල් හරියනම් කියෙව්වේ පට්ට ආසාවෙන්..මගෙත් love story එකට ටිකක් සමානයි...උඹත් මගේ වයසට ආසන්න වයසක කෙනක් අනිවා..අනික මමත් කඩවත කිට්ටුවමයි...උඹ කියන places සේරම දන්නා නිසා කතාව මැවිලා පෙනුනා සුපිරියටම....කතාවේ අන්තිම හරියට එද්දිනම් මටත් මල පැනල හිටියේ අනික් ගොඩක් උන්ට උනා වගේ...හැබැයි අන්තිම කොටස කියෙව්වම ඒක නැතිවෙලා ගියා...එලකිරි එකේ කියෙව්ව හිතට ගොඩක්ම දැනිච්ච කතාව මේක...සතුටුයි උඹ ගත්ත තීරණේ ගැන..උඹල දෙන්නගෙම ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න කියල සුබ පතනවා මචන්...

10 කොටස
මගේ මව phone එක නැති කිරීමෙන් පසු තව phone එකක් ගැනීමට මම තීරණය කලෙමි. ඒ අනුව මා ටික ටික සල්ලි එකතු කරන්නට සිතා ගත්තාය. නමුත් මා කිසි විට මුදල් සොරකම් කලේ නැත. අම්මා මට දවල් කෑම සඳහා රුපියල් 70 දෙයි. මම දවල්ට නොකා ඒ 70 ළඟ තබා ගත්තාය. සමහර අවස්ථාවල බසයේ නොයා පයින් ගියාය. අපගේ පාසලේ යාලුවෙක් 1100 phone එකක් 1300ට විකුණන්නට යන බව දැන මා එය ගන්නට තැත් කලෙමි. 70 ගානේ එකතු කලත් මාසයක් පමණ යන්නේය. එනිසා සමහර දිනයන් හි පාසල් යන්නට ගෙදරින් පිටත්ව පාසල් නොයා කඩවත ගල්වල ළඟ ඇති පන්සලට ගොස් දවසම සිටියාය. එසේ මුදල් මුදල් ඉතිරි කලමි. මා කරන දේ හරිද වැරදිද කියා මා බැලුවේ නැත. මට අවශ්‍යව තිබුනේ KM ට කථා කිරීමට phone එකක් පමණි. ඒ අතර සෙනසුරාදා KM හමු වූ අවස්ථාවේ මම ඇයට විස්තරය පැහැදිලි කලෙමි. එවිට ඇය ඇසුවේ දැන් කරන්නේ කුමක්ද කියාය. මම කරන්නට හිතගත් දෙය යට කීවෙමි. නමුත් ඈ කිවේ පාසල් නොයා නොසිටින ලෙසය.
මතු සම්බන්දයි...
part 11

2017 bump එකක් දල තිබ්බත් කියෙව්වා කියලනම් මතකයක් නැහැ. සමහරවිට පස්සේ කියවන්න bump එක දාන්න ඇති.
අන්තිමට විවාහ වෙලා ඒ ආදරේ තමන්ගේම කරගෙන. සදහටම..!!





