KPZ ගැන කතාවක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2019ට ඔන්න මම බම්ප් කලා.. එලකිරියේ පට්ටම ආදර කතාව..:love::love::love::love::love::love::love::love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    එක හුස්මට කියෙව්වා සේරම pages ටික උදේ ඉඳන්...මට හිතාගන්න බැරි සීන් එක 2011 ඉඳන් එළකිරි ඉන්න මම මේ ත්‍රෙඩ් එක දැක්කේ නැත්තේ ඇයි කියලා.. මචන් KPZ, කතාවේ මුල් හරියනම් කියෙව්වේ පට්ට ආසාවෙන්..මගෙත් love story එකට ටිකක් සමානයි...උඹත් මගේ වයසට ආසන්න වයසක කෙනක් අනිවා..අනික මමත් කඩවත කිට්ටුවමයි...උඹ කියන places සේරම දන්නා නිසා කතාව මැවිලා පෙනුනා සුපිරියටම....කතාවේ අන්තිම හරියට එද්දිනම් මටත් මල පැනල හිටියේ අනික් ගොඩක් උන්ට උනා වගේ...හැබැයි අන්තිම කොටස කියෙව්වම ඒක නැතිවෙලා ගියා...එලකිරි එකේ කියෙව්ව හිතට ගොඩක්ම දැනිච්ච කතාව මේක...සතුටුයි උඹ ගත්ත තීරණේ ගැන..උඹල දෙන්නගෙම ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න කියල සුබ පතනවා මචන්...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    එක හුස්මට කියෙව්වා සේරම pages ටික උදේ ඉඳන්...මට හිතාගන්න බැරි සීන් එක 2011 ඉඳන් එළකිරි ඉන්න මම මේ ත්‍රෙඩ් එක දැක්කේ නැත්තේ ඇයි කියලා.. මචන් KPZ, කතාවේ මුල් හරියනම් කියෙව්වේ පට්ට ආසාවෙන්..මගෙත් love story එකට ටිකක් සමානයි...උඹත් මගේ වයසට ආසන්න වයසක කෙනක් අනිවා..අනික මමත් කඩවත කිට්ටුවමයි...උඹ කියන places සේරම දන්නා නිසා කතාව මැවිලා පෙනුනා සුපිරියටම....කතාවේ අන්තිම හරියට එද්දිනම් මටත් මල පැනල හිටියේ අනික් ගොඩක් උන්ට උනා වගේ...හැබැයි අන්තිම කොටස කියෙව්වම ඒක නැතිවෙලා ගියා...එලකිරි එකේ කියෙව්ව හිතට ගොඩක්ම දැනිච්ච කතාව මේක...සතුටුයි උඹ ගත්ත තීරණේ ගැන..උඹල දෙන්නගෙම ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න කියල සුබ පතනවා මචන්...

    :yes:
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    10 කොටස

    මගේ මව phone එක නැති කිරීමෙන් පසු තව phone එකක් ගැනීමට මම තීරණය කලෙමි. ඒ අනුව මා ටික ටික සල්ලි එකතු කරන්නට සිතා ගත්තාය. නමුත් මා කිසි විට මුදල් සොරකම් කලේ නැත. අම්මා මට දවල් කෑම සඳහා රුපියල් 70 දෙයි. මම දවල්ට නොකා ඒ 70 ළඟ තබා ගත්තාය. සමහර අවස්ථාවල බසයේ නොයා පයින් ගියාය. අපගේ පාසලේ යාලුවෙක් 1100 phone එකක් 1300ට විකුණන්නට යන බව දැන මා එය ගන්නට තැත් කලෙමි. 70 ගානේ එකතු කලත් මාසයක් පමණ යන්නේය. එනිසා සමහර දිනයන් හි පාසල් යන්නට ගෙදරින් පිටත්ව පාසල් නොයා කඩවත ගල්වල ළඟ ඇති පන්සලට ගොස් දවසම සිටියාය. එසේ මුදල් මුදල් ඉතිරි කලමි. මා කරන දේ හරිද වැරදිද කියා මා බැලුවේ නැත. මට අවශ්‍යව තිබුනේ KM ට කථා කිරීමට phone එකක් පමණි. ඒ අතර සෙනසුරාදා KM හමු වූ අවස්ථාවේ මම ඇයට විස්තරය පැහැදිලි කලෙමි. එවිට ඇය ඇසුවේ දැන් කරන්නේ කුමක්ද කියාය. මම කරන්නට හිතගත් දෙය යට කීවෙමි. නමුත් ඈ කිවේ පාසල් නොයා නොසිටින ලෙසය.


    මතු සම්බන්දයි...

    part 11

    Athtatama adare karana kellek hambunama oya wage mara caring neda machan?
    Thama katawa kiyawana gaman.. Patta asa hithena widiyata liyala tiyenawa machan..
    Ada thamai ahamben dakke meka..

    (ube photos dammada thread eke?)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අඩේ පිස්සු හැදෙන කතාව..:baffled::love: 2017 bump එකක් දල තිබ්බත් කියෙව්වා කියලනම් මතකයක් නැහැ. සමහරවිට පස්සේ කියවන්න bump එක දාන්න ඇති.

    කොහොමහරි අද උදේ user cp එකේ තිබ්බ නිසා කියවන්න ගත්තේ.. උදේ 7 ඉදලා මේ වෙනකම් කතාව (කොටස් 24ම) එකදිගට කියවලා 359 පිටුව දක්වාම එකින් එක බැලුව..

    :love::love:අන්තිමට විවාහ වෙලා ඒ ආදරේ තමන්ගේම කරගෙන. සදහටම..!!:love::love:

    http://www.elakiri.com/forum/showpost.php?p=18342178&postcount=17

    සෑහෙන දුක හිතෙන, සැහෙන අත්දැකීම් ගන්න තියෙන සුන්දර අදර කතාවක්. කොල්ලෙක්ට තමන්ගේ ජීවිතේට ලේසියකට හම්බෙන්නේ නැති කෙල්ලෙක්. සුභ පතනවා දෙන්නටම. අයනම් ජීවිතය පුරාම වෙන් වෙන්නනම් එපා.:(
     
    Last edited:

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Kiyanna sahthutui mithraya man ubawa Facebook eke hoyagaththa.:love::love::love:

    Ubala dennata patiyekuth innawa neda dan? patta ban.. kathawa kiyawala iwara wela ubata msg ekak damme ubala dennawa ekata dakinna ona kamata.
    Onna mama ma oyagaththa..Supiri.

    Hamadama sathutin inna labenna ona ubalata patawu wadi wadiyen hadagena...;)

    Adarei machan.
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    95n passe wage kollo kello innawanam kiyawala balapalla.... Ubala jiwithe gena hithana widiya kochchara wenas da kiyala therewi...