Krazy ge pissu wade

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
කස්ටියම දන්නවා ඇති නෙ අපේ KrAzY_iN_LuV කියන පොරව

:yes:

දන්නෙ නැති අයට කියන්නෙ ඕක තමා අර පිස්සන් කොටුවෙන් පැනල ඇවිත් මෙතන EK radio එකේ request (මඩ) show එක කරන්නෙ


:yes:

ඕක අද හෙන ලොකු වැඩක් කරල තියනවා

මොකද්ද දන්නව ද?

:shocked:



?


:shocked:




මිනිහා පෝස්ට් 24 000 ගහලා


:rofl:
:D:D:D:D


:P ඔන්න අපෙන් Congratz :P



9gjbdc.jpg

 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙන ගහපිය මඩ ක්‍රේසියට......... :lol::lol::lol::lol::lol:

    කමක් නෑ.. පව්නේ.... ඔන්න එහෙනම් මමත් congratz කිව්වා... :yes::yes:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කස්ටියම දන්නවා ඇති නෙ අපේ KrAzY_iN_LuV කියන පොරව

    :yes:

    දන්නෙ නැති අයට කියන්නෙ ඕක තමා අර පිස්සන් කොටුවෙන් පැනල ඇවිත් මෙතන EK radio එකේ request (මඩ) show එක කරන්නෙ


    :yes:

    ඕක අද හෙන ලොකු වැඩක් කරල තියනවා

    මොකද්ද දන්නව ද?

    :shocked:



    ?


    :shocked:




    මිනිහා පෝස්ට් 24 000 ගහලා


    :rofl:
    :D:D:D:D


    :P ඔන්න අපෙන් Congratz :P



    9gjbdc.jpg

    හි හි තෑන්ක්ස් මල්ලියා

    2086641_23234fb0f8.jpg