Krypton Season 02

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Krypton Season 02

    082ac07a-d033-4e98-b5e5-7f4f8e685b8a-734-00000043e4c00616.jpg


    කවුරුත් දන්නවනේ Krypton කියන්නේ Superman ඉපදුන ග්‍රහලෝකේ කියලා.
    Krypton විනාශ වෙන්න අවුරුදු 200කට කලින් වෙච්ච සිදුවීම් අනුව තමයි මේ කතාව හදලා තියෙන්නේ .
    සුපර්මැන්ගේ සීයා Seg-El තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය.Brainiac තමයි සීසන් 01 වල main Villain වුනේ.
    සීසන් 2 වල Doomsday එයි කියලා හිතනවා.DC Comic වලට ආස කට්ටිය බලන්න..
    ඊයේ Season 02 පටන් ගත්තා




    Krypton Season 01 720p
    http://dl8.heyserver.in/serial/Krypton/S01/720p.x265/

    Krypton Season 01 480p
    http://dl8.heyserver.in/serial/Krypton/S01/480p/

    Krypton S02E01 720p
    http://dl8.heyserver.in/serial/Krypton/S02/720p.x265/Krypton.S02E01.720p.HDTV.2CH.x265.HEVC.mkv

    Krypton S02E01 480p
    http://dl8.heyserver.in/serial/Krypton/S02/480p/Krypton.S02E01.480p.HDTV.x264.mkv

    Torrent

    Krypton S02E01 480p
    magnet:?xt=urn:btih:981b631cb4413ba71cd081bf807ebe43f5af6e70&dn=Krypton.S02E01.iNTERNAL.480p.x264-mSD%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

    Krypton S02E01 720p
    magnet:?xt=urn:btih:ea56a60c07867d2e459b2ead7d4366305a06dff2&dn=Krypton.S02E01.Light.Years.From.Home.720p.AMZN.WEB-DL.DDP5.1.H264-SiGMA%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    season 01 balala ewarada.. meka patta..:yes:

    S 01 බැලුවා.. දැන් ටිකක් කල්..අන්තිමට අර සුපර් මැන්ගේ රෙද්ද සම්පුර්ණ වෙලා තියෙනවානෙ වෙන සුපර් මැන් ලොගො එකකින්..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    S 01 බැලුවා.. දැන් ටිකක් කල්..අන්තිමට අර සුපර් මැන්ගේ රෙද්ද සම්පුර්ණ වෙලා තියෙනවානෙ වෙන සුපර් මැන් ලොගො එකකින්..
    elaz..

    ඔක හොඳද? බලන්න එකක් නැතුව ඉන්නේ​
    ow.hodai machan:yes:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඔක හොඳද? බලන්න එකක් නැතුව ඉන්නේ​

    ඔව්.
    මමත් Black Sail කොටස් කීපයක් බැලුව හරි ගියේ නැ මට තවම.
    මේකත් බලමුකෝ. ලින්ක් එකේ මුලට ගියාම තව ගොඩක් කතා තියෙනවා බාගන්නවනම්.
    ජයවේවා මචං රෙප් +
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔව්.
    මමත් Black Sail කොටස් කීපයක් බැලුව හරි ගියේ නැ මට තවම.
    මේකත් බලමුකෝ. ලින්ක් එකේ මුලට ගියාම තව ගොඩක් කතා තියෙනවා බාගන්නවනම්.
    ජයවේවා මචං රෙප් +
    ep 2k 3k balala enna mulinma.set wei..
    thanks..
    elakiri machoz
    :yes: