KTM duke 125 EU version - import cost

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    2017-KTM-Duke-Recalled-Europe.jpg


    මචං මේක 6.5 වෙනව මෙහේ. මේක ඉන්දියාවෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරොත් කොස්ට් එක කීයක් වගේ වෙයිද?

    අනිවා ඩීලර් ලක්ෂ 2ක් වත් තියන් ඇතිනේ.