මේ දවස්වල මං Terraform, BigQuery, Kubernetes කරනවා CloudSkillBoost (GCP learning platform) එකේ
ඕකෙන් Terraform, BigQuery සාමාන්‍යයෙන් තේරෙනවා. Practise එකත් එක්ක ටික ටික improve වෙනවා
Kubernetes තමා ප්‍රශ්නේ; මෙලෝ මගුලක් මතක හිටින්නේ නෑනේ; ඒ මදිවට Google cloud එකේ Kubernetes editor එක Vim

කොතනද මට miss වුණේ? Kubernetes theory තියෙනවද මුලින්ම ඉගෙන ගන්න ඕන?
cluster එකක් deploy කරන්න සෑහෙන වෙලාවක් යනවනේ; එපා වෙනවා