akilae

Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    16340312505855089127310.jpg



    repost nam sry
     
    • Like
    Reactions: crash45

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත්..
    ඒ කුඹියා ව කවුරුත් ගණන් ගන්නේ නැතිව ඉදලා..

    ඒ කුඹියාට අන්තිමේදි කෙල්ලෙක් වත් සෙට් වෙන්නේ නැති වෙයි..
    අනික ඒ කුඹියාගේ අම්මායි තාත්තා වුනත්..

    ඒ කුඹියා ගැන දුක් වේලා , කිසිම දෙයක් කර කියා ගන්න බැරිව ඒ කුඹියාගේ අම්මායි තාත්තාටත් ..
    පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වෙයි..
    එහෙම වෙන එක හොදයි ද.. මං අහන්නේ.. ? :)