Kubiyo writer missing?

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    572861.gif

    කූඹියෝ’ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා අතුරුදන්

    මේ කතාව සීරියස් ගත්තු උන් කවුද බොලවූ, මේ මනුස්සයාව අතුරුදන් කරන්නේ? නැත්නම් කතාව ගැන කතා වෙන්න කරපු වැඩක්ද? මිනිස්සු ඇයි තවත් එක් ගොතපු කතාවක් ජිවිතේ කොටසක් කරගෙන මිනිසුන් අතුරුදැන් කරන්නේ?

    ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක වන දමිත චන්ද්‍රසිරි නැමැත්තා අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

    මීට දින කිහිපයකට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලට ද දැනුම් දී තිබේ'
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හිතවතුනි ,
    පසුගිය 24 (ඔක්)දා සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි.මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ අතර මේ පිළිඹද facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණ දෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත්වී ඇතිනිසා එය සත්‍යයක් බව මෙසේ සනාත කරමි.
    දමිතයා facebook හෝ පාවිච්චි නොකළේ, කිසිම මාධ්‍යක පෙනී නොසිටින්නේ පුද්ගලිකත්වය ඌ ඉතා අගයකල බැවිනි. එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මම හැකිපමණ ඉටුකරමි.
    මා facebook පිටුවේ කවරයේ චායාරූපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පිංතූරයයි.
    දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවයි. ඉතිං ඌ ඒ නිදහසේ කොහේහෝ ඇතැයි මම විශ්වාස කරමි සහ ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි.
    මේ සම්බන්දයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහායදෙමින් සිටිමු.
    දමිත ,
    උඹ කොහේහෝ සිට උඹේ fake එකකින් හෝ කියවනවානම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත.

    දමිතයාගේ කැමතිම චිත්‍රපටය කවදත් "Into the Wild " ය.
    මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි.

    ලකා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Into the wild kiyanne fatta film ekak

    Quote from de movie

    ''I read somewhere... how important it is in life not necessarily to be strong... but to feel strong''
     
    Last edited:
    • Like
    Reactions: SagaxConatusV

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Folks I get goosebumps when ever I hear this sng which is frm de movie into de wild..de movie was made out of a real life story n its basically given off material life in searching of our inner happiness like gawtham Buddha search of true happiness

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)

    :rolleyes: