මෙන්න මේ tractor එක පාවිච්චි කරපු උන් ඉන්නවද ? කොහොමද experience එක ?
මට ගොඩ ඉඩමක වැඩට මේක ගන්න ඕනේ . කරන්න තියෙන්නේ තණකොළ කපන්න ,රොටරි කරන්න ,ඩිස්ක් කරන්න , කොක්කෙන් හාන්න තියෙන්නේ .
මේකේ power එක ඇතිද මේ වැඩ ටික කරන්න ? දන්නා දේවල් කියන්න මක මේක ගැන idea එකක් ගන්න