Kudankulam nuclear plant of Tamil Nadu get serious threats to Sri Lanka

malaka2

Member
Sep 25, 2006
299
16
0
Satellite Orbit
Machang, Did you see this news, Indian Nuclear plant theart to us. We are in danger Zone which is 200KM.
3000-Villagers-Protest-Kudankulam-Nuclear-Plant-In-Tamil-Nadu.jpg

koodankulam-ac94e.jpg

http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&ved=0CEEQFjAC&url=http%3A%2F%2Fwww.lankanewspapers.com%2Fnews%2F2012%2F4%2F75851_space.html&ei=KqiJT5ioCozPrQeS_c3XCw&usg=AFQjCNEKx7nS9rau2Ayuqu7AJzf-RuGU8w
kudankulam_nuclear_plant_20120109.jpg
 
Last edited:

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේකයි අනාගතයේ තියෙන එකම බලශක්ති විකල්පය න්‍යෂ්ටික විදුලි බලාගාර.ඒක නිසා හැම රටකටම මේවා හදන්න අයිතියක් තියෙනවා.ඉරානෙට හදන්නත් පුලුවන්.ඇමරිකාවට හදන්නත් පුලුවන්.මොකද රටවල් ටිකක් න්‍යෂ්ඨික ශක්තිය උපයෝගි කරගෙන දියුනු වෙනවනම් ඒක වැරදියි.හැම රටකටම න්‍යෂ්ඨික ශක්තිය ඕනී.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේකයි අනාගතයේ තියෙන එකම බලශක්ති විකල්පය න්‍යෂ්ටික විදුලි බලාගාර.ඒක නිසා හැම රටකටම මේවා හදන්න අයිතියක් තියෙනවා.ඉරානෙට හදන්නත් පුලුවන්.ඇමරිකාවට හදන්නත් පුලුවන්.මොකද රටවල් ටිකක් න්‍යෂ්ඨික ශක්තිය උපයෝගි කරගෙන දියුනු වෙනවනම් ඒක වැරදියි.හැම රටකටම න්‍යෂ්ඨික ශක්තිය ඕනී.

    එක හරි මචං.. එත් plant එක ගහද්දි අනිත් රටවලට වෙන effect එක බලන්න ඕනෙ... මේ තියෙන location එක ඉන්දියාවට least effected. නමුත් ඕක උන්ගේ west side වෙන්න ගැහුවනම් දෙගොල්ලන්ටම අවුලක් නෑ.... මුන්ගේ කැරීකම...:no:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    එක හරි මචං.. එත් plant එක ගහද්දි අනිත් රටවලට වෙන effect එක බලන්න ඕනෙ... මේ තියෙන location එක ඉන්දියාවට least effected. නමුත් ඕක උන්ගේ west side වෙන්න ගැහුවනම් දෙගොල්ලන්ටම අවුලක් නෑ.... මුන්ගේ කැරීකම...:no:

    න්‍යෂ්ඨික බලාගාර වලට කූලන්ට් වලට වතුර ඕන.ඒක ඇත්ත.නමුත් රටවල් ඒවා බෝඩර් ලයින් වල හයි කරන එක ජරා වැඩක්.ජාත්‍යන්තර පරමණුක නීතියක් තියෙන්න ඕනී.එහෙම නැත්නම් අසැල්වැසි රටවල් වලට අසාධාරනයක්.නමුත් හැම රටකටම න්‍යෂ්ඨික බල ශක්තිය නිපදවන්න අයිතියක් තියෙනවා.එහෙම නැතිව රටවල් කීපයක් ඒවා හදන එක වැරදියි.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේවා හදන්න පටන් ගත්ත කාලේ මේවට එරෙහිව කෑගහන්න තිබුනා.දැන් ඕවා ගලවන එකක් නෑ.කොහොම වුනත් මේ විදිහට ගියොත් හැම රටක්ම දේශ සීමා වල න්‍යෂ්ඨික බලාගාර හදයි.
     
    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    මේවා හදන්න පටන් ගත්ත කාලේ මේවට එරෙහිව කෑගහන්න තිබුනා.දැන් ඕවා ගලවන එකක් නෑ.කොහොම වුනත් මේ විදිහට ගියොත් හැම රටක්ම දේශ සීමා වල න්‍යෂ්ඨික බලාගාර හදයි.

    We all know how bad Indian products are???? So how can be so sure this ain't one of it too...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය බලාගාරය පිපිරුනොත් මුලින්ම එන තර්ජනය තමයි විකිරණ වල බලපෑම ඊට පස්සේ අධික ශක්තියක් පිටවෙන නිසා සුනාමි තත්වයක් ලංකාවේ බටහිර පැත්තට එන්න පුලුවන් එහෙම ආවොත් මුළු ලංකාවම සුනේ සුන්.
    සුද්දට ලංකාවට ගේම දෙන්න ඕන නම් ඔය තමිල් නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියට හානි කරානම් හොදටම ඇති.