Kudu Lal

shonax

Member
Oct 7, 2009
824
33
0
67kugy.jpg
 

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    උබට සිංහල බැරිද
    යකෝ ඕකට මාත් එක්ක ඇරගන්න එපා. මුල්ම කාරණේ කවුරුත් දන්නවනෙ ඕක මඩක් කියලා. අනිත් පැත්තෙ මඩ බලන්න ඕනනම් ඒ sites වල links මම දෙන්නම්.

    මම කීවෙ මේකයි බන්. අර ජාතික රූපවාහිනියත් එක්ක කේස් ‍එකේදි මර්වින් එක්ක හිටියෙ කුඩු නුවන් කියල පොරක් නේද? (එහෙම තමා සිරසෙ කීවෙ). ඒකයි මම ඇහුවෙ කුඩු නුවන්ද? ලාල්ද කියලා. සමහර විට දෙන්නම මර්වින්ගෙ ගෝලයෝ වෙන්න ඇති