Vicks inhaler addiction

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,586
    10,861
    113
    මෙන්තොල් තියන සිගරට් බොන්න පුරුදු වෙන්න. ඕක නැවතෙනවා නිකක්න්ම..
    කැරි උපදෙස් මේවානම් . තව ටිකකින් මේකට @Tramadol ඇවිල්ල කියයි හෙරොයින් පාරක් ඇදපන් කියල
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,284
    113
    ඕක නම් නවත්වගන්න ඕන පුරුද්දක්, අන්තිමට නාස් දිගටම බ්ලොක් වෙලා තියෙයි, ඒ වගේම අවශ්‍ය වන වාර ගාන වැඩිවෙනව කල්යාමේදී, මාත්‍රාව මදි වෙනව තව සංවේදන හැකියාව අඩු වෙනව.
    බ්ලොක් එකට ENT කෙනෙක්ගෙන් නිසි ප්‍රතිකාරයක් ගන්න එක තමයි හොඳ.
     
    • Like
    Reactions: Emios

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,433
    113
    ඕකට පුරුදු වුනාම නැති වෙලේට නහය හිරවෙනවා. එක හිලක් හරි බොලොක් වෙනවා🤬
    Nahaye eka hilak kohomat hama welema wahila thiyenne. Onenan test karala balapan dekenma husma eliyata en na kiyala tereyi.
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    sinhalu mara wade kudu gahuwa wage,mata meka nethuwa 10min inna bane.nahayata tiyala adinnama hitenawa.mokada mekata karanne :baffled: :dull:


    Screenshot-2026-02-01-200046.png
    Can't sleep without inhaling this :lol: