Kula seen ekak

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මම් බැන්ද කෙල්ලගේ පැත්තේ නෑදෑයෝ අපි අඩුකුලේ උන් කියලා මාව වැඩිය ගනන් ගන්නේ නෑ බන්. මම් වෙඩින්, උත්සව අනන් මනන් වලට සහභාගි වුනාට ඒ මිනිස්සු මාත් එක්ක වැඩිය නෑ :sorry: වයිපරේ තමයි පස්සෙ මට විස්තරේ කිව්වේ එයාලා ඔක්කොම ලොකු කුලේකලු මම් ඔය කුල ගැන දන්නේ නෑ වැඩිය. එයයි එයාලගේ ගෙදර මිනිස්සුනම් හරිම හොදයි ඒත් උන්ගේ නෑදෑයෝ මාව කපනවා කියලා හිතෙනවා. බැදලා මාස 8ක් වගේ වෙන්නේ. උන්ට ලොකුවට සල්ලි තියෙනවා. අපි සාමාන්‍ය පන්තියේ. මට උන්ව හලන්නත් බෑ. කොහොමද මේ කුල සීන් එක නිසා මම් එවුන්ට මුහුණ දෙන්නේ. මම් ජීවිතේට හිතුවේනෑ මේවගේ සීන් එකක් වෙයි කියලා. අඩුම ගානේ මගේ කුලේ දැනගත්තෙත් මේ ගැන ගෑනි කියනකොට. මගෙ කුලේවත් මට මතක නෑ මොකද මම් ඒවා ගැන හිතන්නේ නෑ.

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2018 th me wage mee harak innawada bn ? okun marunama kiyapan , kule loku nisa mama hithuwe marena ekak na kiyala.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    උබ මේ සින්දුව පාඩම් කරන ගිහින් කියපන්

    ''සමාන වී ඉපදී මිහි තලාවේ... කුලේ නිසා තව සමහරු මුලාවේ...
    අපේ කියා මොනවද අපි ගෙනාවේ... දිනේ පැමිණි විට මාරුව සිනාසේ....''
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ganan nogena shape eke hitapan... gaani umbata aduwak karanne nahane bans...

    මම් බැන්ද කෙල්ලගේ පැත්තේ නෑදෑයෝ අපි අඩුකුලේ උන් කියලා මාව වැඩිය ගනන් ගන්නේ නෑ බන්. මම් වෙඩින්, උත්සව අනන් මනන් වලට සහභාගි වුනාට ඒ මිනිස්සු මාත් එක්ක වැඩිය නෑ :sorry: වයිපරේ තමයි පස්සෙ මට විස්තරේ කිව්වේ එයාලා ඔක්කොම ලොකු කුලේකලු මම් ඔය කුල ගැන දන්නේ නෑ වැඩිය. එයයි එයාලගේ ගෙදර මිනිස්සුනම් හරිම හොදයි ඒත් උන්ගේ නෑදෑයෝ මාව කපනවා කියලා හිතෙනවා. බැදලා මාස 8ක් වගේ වෙන්නේ. උන්ට ලොකුවට සල්ලි තියෙනවා. අපි සාමාන්‍ය පන්තියේ. මට උන්ව හලන්නත් බෑ. කොහොමද මේ කුල සීන් එක නිසා මම් එවුන්ට මුහුණ දෙන්නේ. මම් ජීවිතේට හිතුවේනෑ මේවගේ සීන් එකක් වෙයි කියලා. අඩුම ගානේ මගේ කුලේ දැනගත්තෙත් මේ ගැන ගෑනි කියනකොට. මගෙ කුලේවත් මට මතක නෑ මොකද මම් ඒවා ගැන හිතන්නේ නෑ.

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    2018 th me wage mee harak innawada bn ? okun marunama kiyapan , kule loku nisa mama hithuwe marena ekak na kiyala.

    uba magulake kiyanawa ,mama Kandy inna kale , eha kellke kiuwa eyalage ammala kiyala lu thiyanne matara pathi wala ayawa asaraya wath karanna epa kiyala :baffled::baffled::baffled:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබ මේ සින්දුව පාඩම් කරන ගිහින් කියපන්

    ''සමාන වී ඉපදී මිහි තලාවේ... කුලේ නිසා තව සමහරු මුලාවේ...
    අපේ කියා මොනවද අපි ගෙනාවේ... දිනේ පැමිණි විට මාරුව සිනාසේ....''

    :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    uba magulake kiyanawa ,mama Kandy inna kale , eha kellke kiuwa eyalage ammala kiyala lu thiyanne matara pathi wala ayawa asaraya wath karanna epa kiyala :baffled::baffled::baffled:
    Ape amma matath kiyala thiyenawa ban matara kello dena ewa kanna epa kiyala. Gurukam mokak hari scene ekak nisa wenna oone. E kale mama owa ganan gatte na. Dan nam dakala thiyenawa e wage scene keepayakma. Patta katha kellonwa marry karanawa. Eth hamooma owa karanne na.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Ape amma matath kiyala thiyenawa ban matara kello dena ewa kanna epa kiyala. Gurukam mokak hari scene ekak nisa wenna oone. E kale mama owa ganan gatte na. Dan nam dakala thiyenawa e wage scene keepayakma. Patta katha kellonwa marry karanawa. Eth hamooma owa karanne na.

    owwa den nehei kiyannath api danne naa.. habai den inna eun piliganna eka adu wela nam thiyenawa oyawage dewal

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    ඉතින් උන්ට උබව එපා නම් උබත් උන්ව එපා කියල හිටහන්කෝ බන් සිම්පල් නේ. නිකන් මග තොටේදී දැක්කොත් විතරක් ලාවට හිනාවක් දාපන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Blood case

    Ape amma matath kiyala thiyenawa ban matara kello dena ewa kanna epa kiyala. Gurukam mokak hari scene ekak nisa wenna oone. E kale mama owa ganan gatte na. Dan nam dakala thiyenawa e wage scene keepayakma. Patta katha kellonwa marry karanawa. Eth hamooma owa karanne na.

    mama nam danna godake un oka hoyanawa bung eliyata na kiuwata :angry::angry:, specially Kandy kello ehama , unge ehama oya kula wadaya lesiyan yanne na :no::no:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0

    mama nam danna godake un oka hoyanawa bung eliyata na kiuwata :angry::angry:, specially Kandy kello ehama , unge ehama oya kula wadaya lesiyan yanne na :no::no:
    ඔව් නුවර පක්කු ලේසියකට නුවරින් එපිට බදින්නෙත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    owwa den nehei kiyannath api danne naa.. habai den inna eun piliganna eka adu wela nam thiyenawa oyawage dewal

    Eka atta. Dan inna aya e wage dewal hitanne na. E pathi wala kelloth owata wadiya kamathi nathuwa athi. Eth e kellonge ammala thaththala achchila seeyala innawane ban. Samaharawita un force karanawa wennath puluwan.