Kula sirith karana saradam- sinhalen

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
සිතා සනසන්නට මා දෙගුරුන්ගෙ සිත
නිමකොට සිව් වසක් වු පෙම් පුරාවත
කැන්දාගෙන ආවෙමි මම ඒ සඳවත
රිදවලා මගෙ කිරිල්ලිගෙ සිත...

ඉද්දමල්ගොඩ වලව්වෙන් ගෙනා කුලවමිය
දුටු මා දෙගුරු නෙත් දිලිසේය
රැකුනු නිසා පෙලපත් නාමය
සිනා කැන් විහිදෙය පුරා සාදය...

පිච්ච මල් වතුරෙන් තෙමි
වැඩුනු රුවැත්තිය,
ප්*රානය සදිසි බැල්මෙන්
මදෙස බැලු මුවැත්තිය.....

කිමද සලිතව සොඳුරිය
දැක ධවල පිරුවටය
කඳුලු පුරවා ඔය දිගැස
බැලුම් නොහෙලන් මදෙස....

කරන්නෙ කෙලෙස මා චොදනා
සොඳුර මට ඇසෙ ඇගෙ දුක් ගායනා
නුඔ මෙන්ම ඇයත් මේ රෑ පුරා
ඉකිබිදිමින් අයදිවි හිමිගෙ අනුකම්පා....

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
happaa... :baffled:

Godak than wala wena siddiyak thamai kiyala thiyenne...

aadare karala karala anthimedi demaapiyange sith sathutu karanna nisa wena kenek kasaada badinawa... sudu redi dammama thamai kelawenne passe... dennama ehemai, hamoma nambuwa/ pelapatha rakaganna aadare karapu kenaawa atha arala awilla inne...

wikaara Lankawee, thawath ekama eka wikaarayak pamanayi :)
 
kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
x-pert said:
happaa... :baffled:

Godak than wala wena siddiyak thamai kiyala thiyenne...

aadare karala karala anthimedi demaapiyange sith sathutu karanna nisa wena kenek kasaada badinawa... sudu redi dammama thamai kelawenne passe... dennama ehemai, hamoma nambuwa/ pelapatha rakaganna aadare karapu kenaawa atha arala awilla inne...

wikaara Lankawee, thawath ekama eka wikaarayak pamanayi :)
ow...thanks..comment walata.