දැන් මිනිස්සු තමන් කැමති ඇඳුම් අඳින්නත් මහරජාගෙ අවසර ගන්න ඕනද? If it's good enough for her and her family, why do you care? She can wear whatever she likes. If that kind of thing annoys you, all you can do is to stay away from girls who dress like that. But then, no girl in her right mind would even bother to look at a sicko like you.
මෙහෙම මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටිය නම් පටාචාරාට ගල් ගහල මරනවා. එච්චර කුහක කැත මානසිකත්වයක් තියෙන්නෙ.
ගමෙ ගොඩේ ගෑනුන්ට විතරක් නෙවෙයි, එලකිරි එකේ සමහරුන්ටත් මැජික්. ඇයි එක්කෙනෙක් දවසක් කිව්ව නෙ එහෙම ඩෙනිමක් ඇඳල යන කෙල්ලො දැක්කම එයාට එක එක ඒව කරන්න හිතෙනව ලු. ඩෙනිම් ඇඳල යන්නෙ ජරා කෙල්ලො ලු.ඒකෙන්ම පේනවා සමහරුන්ගෙ මානසික අසහනේ තරම.
දැන් මේ photo එක දැම්මෙ වෙන මොනවත් නිසා නෙවෙයි, සංගක්කාර ගෙ කතාව නිසා ආණ්ඩුවෙ රෙදි ගැලවුන ලැජ්ජාව වහගන්න. ඇත්ත කියන මිනිස්සු මේ රටේ දේශද්රෝහියො වෙනව නෙ.
ayiyo kellekgen cha una meka damma eka

obata jaya!




