kumar sanu live in srilanka WIN free Rs 2,000/= two tickets

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    headerbanner.jpg


    කවුද මේ game එක play කරලා තියෙන්නේ. මේකෙන් free tickets වින් කරන්න පුළුවන්. හිරු news ලෝගෝ එක 3න් පාරක් display වෙන්න ඕනේ.

    මට 6 වතාවක්ම ලෝගෝ එක 2ක ගානේ display උනා. try කරලා වින් කරපු අය ඉන්නවද?


    මෙන්න ලින්ක් එක http://www.hirunews.lk/kumar-sanu-live-in-srilanka/step1.php
     
    Last edited:
    • Like
    Reactions: ranga_uoc