Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kumara welgama 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් මෙහෙයැ වූ සුදු වෑන් කල්ලිය අතුරුදහන් කළ පුද්ගලයන්ට සිදුවූ ඉරණම අතර සම්බන්ධයක් තිබුනේ දැයි පරීක්ෂකයන් සොයා බලති.

මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගෝඨාගේ මිනී මෝර තටාකයයි.

ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදාගෙනය.

මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිත වන අතර මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කළ බව එකළ මාධ්‍ය වාර්තා කෙළේය.

මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමටද සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50 ක් වත් ලබා දිය යුතු ය. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම ප්රශ්නයකි.

මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිටියේය. සුදුවෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කෙළේද හිටපු නාවික හමුදාපතිපතිගේ මෙහෙයවීම යටතේ සිටි කණ්ඩායමකි. රාගම ලොකු සීයා හැර සුදුවෑන් වලින් පැහැරගත් කිසිවෙකුගේ ඇට කැබැල්ලක් හෝ මෙතෙක් හමුවී නැත.

ගෝඨාභය විසින් මිනීමරු සුදුවෑන් කල්ලි ලෙස යොදවා ගත්තේ නාවික හමුදාවට අනුයුක්ත පිරිස් බව දැන් හෙළිවී තිබේ. ඊට හේතු වූයේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ෆොන්සේකා අතර තිබූ විරසකය තමන්ගේ වාසියට භාවිතා කිරීමය. නාවික හමුදාපති ලවා ගොඩබිම සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාව සැක කරන්නේ හමුදාපති විසින් ඒවා සිදුකරන බවය. කරන්නාගොඩද තමන්ගේ සුදුවෑන් කල්ලි ගොඩ බිම යෙදෙව්වේ ෆොන්සේකාගේ නම සවුත්තු කරන්නට ය. කෙසේ වෙතත් පසුව හිටපු හමුදාපති ෆොන්සේකා ගෝඨාභයලාගේ වෛරයට පාත්‍ර වුවද සුදුවෑන් පැහැරගැනීම් සහ ඝාතන ඔහුගේ ගිණුමට බැර කිරීමට ගෝඨාභයට නොහැකි විය.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ගෝඨාභයගේ මිනී මෝරුන් නාවික හමුදාව විසින් තකහනියේම ඉවත් කරගෙන ගොස් තිබේ. උන්ට සිදුකළ දෙයක් නොදනී

[QUOTE="KumaraWelagama, post: 24391280, member: 570863"] [IMG]https://i.postimg.cc/DfjMcXqR/30709603-1488148077981432-2861620558966419156-n.jpg[/IMG] [SIZE="3"]හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් මෙහෙයැ වූ සුදු වෑන් කල්ලිය අතුරුදහන් කළ පුද්ගලයන්ට සිදුවූ ඉරණම අතර සම්බන්ධයක් තිබුනේ දැයි පරීක්ෂකයන් සොයා බලති. මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගෝඨාගේ මිනී මෝර තටාකයයි. ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදාගෙනය. මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිත වන අතර මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කළ බව එකළ මාධ්‍ය වාර්තා කෙළේය. මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමටද සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50 ක් වත් ලබා දිය යුතු ය. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම ප්රශ්නයකි. මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිටියේය. සුදුවෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කෙළේද හිටපු නාවික හමුදාපතිපතිගේ මෙහෙයවීම යටතේ සිටි කණ්ඩායමකි. රාගම ලොකු සීයා හැර සුදුවෑන් වලින් පැහැරගත් කිසිවෙකුගේ ඇට කැබැල්ලක් හෝ මෙතෙක් හමුවී නැත. ගෝඨාභය විසින් මිනීමරු සුදුවෑන් කල්ලි ලෙස යොදවා ගත්තේ නාවික හමුදාවට අනුයුක්ත පිරිස් බව දැන් හෙළිවී තිබේ. ඊට හේතු වූයේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ෆොන්සේකා අතර තිබූ විරසකය තමන්ගේ වාසියට භාවිතා කිරීමය. නාවික හමුදාපති ලවා ගොඩබිම සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාව සැක කරන්නේ හමුදාපති විසින් ඒවා සිදුකරන බවය. කරන්නාගොඩද තමන්ගේ සුදුවෑන් කල්ලි ගොඩ බිම යෙදෙව්වේ ෆොන්සේකාගේ නම සවුත්තු කරන්නට ය. කෙසේ වෙතත් පසුව හිටපු හමුදාපති ෆොන්සේකා ගෝඨාභයලාගේ වෛරයට පාත්‍ර වුවද සුදුවෑන් පැහැරගැනීම් සහ ඝාතන ඔහුගේ ගිණුමට බැර කිරීමට ගෝඨාභයට නොහැකි විය. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ගෝඨාභයගේ මිනී මෝරුන් නාවික හමුදාව විසින් තකහනියේම ඉවත් කරගෙන ගොස් තිබේ. උන්ට සිදුකළ දෙයක් නොදනී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom