Kumburu

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    යායක කුඹුරක් අල්ලලා, යායටම වතුර යන විදියට අමුනක් බදිනකොට, අර කුඹුරු කෑල්ලෙන් ඉඩ ප්රමාණයක් ඒක හදන්න ගන්නවනම් ඒ කුඹුරු අයිතිකරුට කිසිම වන්දියක් හෝ සහනයක් හම්බවෙන්නෙ නැතිද?
    කොතරම් ඉඩ ප්රමානයක් ඒ සන්දහා යොදව ගනීද?
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වන්දි‍යක් දෙනවා. ඒත් ගොඩ ඉඩම්වල තරම් ලොකු ගානක් ලැබෙන්නේ නෑ.

    ගොවි නි‍යාමකගෙන් හරි‍යටම විස්තර ටික ගන්න පුලුවන්. වන්දි ගන්න විදි‍යත් එක්කම.
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    වන්දි‍යක් දෙනවා. ඒත් ගොඩ ඉඩම්වල තරම් ලොකු ගානක් ලැබෙන්නේ නෑ.

    ගොවි නි‍යාමකගෙන් හරි‍යටම විස්තර ටික ගන්න පුලුවන්. වන්දි ගන්න විදි‍යත් එක්කම.

    Tnx machan