Kuragala Incident Please, do something for this

funkoluwa

Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    booleanB said:
    owwa oya jaathiye heti owwa nawaththanna be,

    owwa karana ayata ea widihata return eka lebeawi,

    api owwa karanna yanne ne anith aagam walata

    eaka nisa apita prashnayak wena ne

    ධර්මය වැනසීමට නොහැක

    අවබෝධයෙන් යුතුව තෙරුවන්සරණ ගියාම ඉවරයි

    මේක නිකම්
    කොටියෙක් මුවෙක් මරන් කනව වගේ,
    නැත්තන්
    පූසෙකි මීයෙක් මරන් කනව වගේ,
    නැත්තන්
    මකුලුවෙක් මැස්සෙක් මරන් කනව වගේ,
    නැත්තන්
    හයීන *එකෙක් මුව පැටියෙක් මරන් කනව වගේ,
    වැ*ඩක්

    මොකද *මේ සත්තු පරිනාමය වෙලා තියෙන්නෙ අනිත් සත්තු මත යැපෙන්න

    උන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නෑ

    උන්ට කිව්වොත් (උන්ගෙ භාසාවෙන්) සත්තු මරන් කන්න එපා කියල උන් අහයි ද?

    අන්න ඒ වගේ තමයි මේ අයත්...

    මේ අය නීති වගයක් මගින් තමයි පාලනය වෙන්නෙ.
    ඒ ගොඩක් නීති මන් දන්න තරමින් හොදයි.

    අර එක්ස් ෆයිල්ස් එකේ තිබ්බ කතාවක්
    එක ගමක් හොදට පාලනය වෙනව, ඒ ගමේ කෙනෙක් වැරැද්දක් කලොත් එයාව සතෙක් ඇවිත් මරනව අන්න ඒ වගේ නීති මේ අයගෙ තියෙන්නෙ
    ......

    nikan danne neth dewal kathaa karanna epa machan Islam kiyanne oya hithanawa wage deyak newei islam kiyanne yatharthaya. minihek jeewathaye hama posible event ekakma wistharaathmakawa liyala e wagema karala pennala thiyena ekama aagama thamai islam kiyanne.

    minis jeewithya kiyanne hala happeem walata muna deela badaginnata shakthiyata piliyam yodala kasaada bendala lamai hadala rassawal karala marenakan baadaka walata muna denna siduwena deyak. eka hariyata karanne kohomada kiyala thamai Islam wala kiyala thiyenne

    Jeewithaya kiyanne Vegetables witharak kaala gahak yatata wela bhaawana karana eka newei. eeta wada complicated
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    funkoluwa said:

    :yes::yes:
     
    hey u respect allz
     
    Charithtm said:
    kuragala00dd0.gif

    kuragala01ux6.jpg

    kuragala02ea3.jpg

    kuragala03gl9.jpg

    Audio
    http://www.snapdrive.net/qs/2ea23168eeb9
    Swarnawahiniyata :yes: :yes: :yes: kiyannako!!!!!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    x-pert said:
    1st picture eke hatiyata ooka open karala thiyenne Alevi Maulana..

    So ithin aakramanayak kiyala kiyanna bahane :baffled:

    Anika Muslim minissuth kohe kohe hari jeewath wenna epai machang...

    Un madakalapuwe padinchi unahama kattiya kaagahanawa ehe allagaththa kiyala.. colombo hitiyoth kiyanawa ah onna ehe allagaththa kiyala... dan menna thawa thanak...

    wihiluwakne machang..

    aanduwata oonikamak thiyenawa nam pura widyaathmaka watinaakamak thiyana sthaana parissam karaganna ooni hariyata.

    Alevi Maulana awilla open karapu ekakata kaagahana eken palak naha mata hithena widihata. nikan kaalaya kaamak saha thawath jaathiwaadi aragalayak athi kireemak pamanai.

    well said x-pert ayya oya nam ettama expert ma tamai:yes:
     
    mentor_ub

    Member
    Sep 3, 2008
    2,697
    2
    0
    funkoluwa said:
    nikan danne neth dewal kathaa karanna epa machan Islam kiyanne oya hithanawa wage deyak newei islam kiyanne yatharthaya. minihek jeewathaye hama posible event ekakma wistharaathmakawa liyala e wagema karala pennala thiyena ekama aagama thamai islam kiyanne.

    minis jeewithya kiyanne hala happeem walata muna deela badaginnata shakthiyata piliyam yodala kasaada bendala lamai hadala rassawal karala marenakan baadaka walata muna denna siduwena deyak. eka hariyata karanne kohomada kiyala thamai Islam wala kiyala thiyenne

    Jeewithaya kiyanne Vegetables witharak kaala gahak yatata wela bhaawana karana eka newei. eeta wada complicated
    My dear friend,All buddhists have understood how complicated life is...Thts what Budhdhism is about....well,I just want to correct you.not to insult your religion....
     
    ChinFuck

    Banned
    Jan 31, 2007
    86
    16
    0
    මුන් මේවා කරනකම් අපේ බෞඳ්ද අමාත්තෟන්ශය අ.... ගැහුවාද???
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන් මේවට බලධාරීනි තාමත් නිසි පියවර අරන් නැත්ද?
    අපිට මෙ ගැන බලධාරින් දැනුවත් කරන්න ක්‍රමයක් නැත්ද?