kurta kit උදවුවක් ඕනි(බලන්ඩකෝ)
මචන්ලා මම Wedding එකකට kurta එකක් අඳින්ඩ හදන්නේ..
මචන්ලා පළවෙනි දවසට මේවා අඳින්නේ නෑ කියලා කතාවක් තියෙනවද,ඒවා බොරු බයිලා නේද බන්, Couple එක indian විදිහට අඳිනවනම් විතරක් කූර්තා අඳිනවා කියන්නේ බොරු කතානේ
.Hilton එකේ Wedding එක තියෙන්නේ.
පලවෙනි දවසට Kurta එකක් ඇන්දට අවුලක් නෑනේ

මම නෙමේ බඳින්නේ...