kurta kit උදවුවක් ඕනි(බලන්ඩකෝ)

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    kurta kit උදවුවක් ඕනි(බලන්ඩකෝ)


    මචන්ලා මම Wedding එකකට kurta එකක් අඳින්ඩ හදන්නේ.. :rolleyes::yes:මචන්ලා පළවෙනි දවසට මේවා අඳින්නේ නෑ කියලා කතාවක් තියෙනවද,ඒවා බොරු බයිලා නේද බන්, Couple එක indian විදිහට අඳිනවනම් විතරක් කූර්තා අඳිනවා කියන්නේ බොරු කතානේ :angry:.Hilton එකේ Wedding එක තියෙන්නේ.:confused:

    පලවෙනි දවසට Kurta එකක් ඇන්දට අවුලක් නෑනේ
    :sorry::sorry::sorry:

    මම නෙමේ බඳින්නේ... :lol::lol::lol:
     
    • Like
    Reactions: මම බෙනා