:....: Kurunagala Tution Withthi :....:

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
අනිවා
මේක මේ කුරුණෑගලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් :lol::lol:

ඔය කෙල්ලො කිරි බොන බබ්බුද ;)
උන් දැන ගන්න එපැයි පරිස්සම් වෙන්න

ඒකනෙ මචං...කුරුණැගල කොල්ලො ගැන ඉරිසියාවට කරපු වැඩක්...:dull:
මුන්ට පත්තරේට කියන්න පුලුවන්නං...ඔක පොලිසියට කියන්න බැරි ඇයි...:nerd:
කුරුණැගල ටියුෂන් පන්ති වල ළමයි පෝයට සිල් ගන්නවා..භාවනා කරනවා..
ඔව වෙන කොහෙද තියෙන්නෙ ලංකාවෙ...:nerd:
කුරුණැගල ටියුෂන් බලය බිදින්න කරපු වැඩක් මේක :growl:
සිරාවට...උන් කිරි බොන කෙල්ලොද බං...:eek: