ෂෙඩ් දෙකක හොරකම් කරල අන්තිමට අර පොලිස්කාරයොන්ගෙ කරුමේට මේ වෑන් එක නවත්තන්න කියපු නිසා සැකේට මරන්න ඇති..චාටර් CCTV නම්බර් ප්ලේට් එකවත් පැහැදිලි නෑ

මම හිතන්නෙ හරි තොරතුරකට ලක්ෂ 10ක් පොලීසියෙන් දෙන්නෙ නම්බර් ප්ලේට් එක පැහැදිලි නැති නිසා වෙන්න ඕනිමිඩියා වලට දෙන CCTV clip නම් එච්චරම පැහදිලි නැ බන්.![]()

ලංකාවේ දැන් දැන් පුදුම විදිහට හොරකම් වැඩි වෙලා..මිනිස්සු මරණ එකත් වැඩි වෙලා..මේවාට වග කියන්න ඕන උන් ඇස් කන් පියන් දැක්කේ නැහැ වගේ ඉන්නවා..මොකද උනුත් කරන්නේ හොරකම් මිනීමැරුම් නේ..

මම හිතන්නෙ හරි තොරතුරකට ලක්ෂ 10ක් පොලීසියෙන් දෙන්නෙ නම්බර් ප්ලේට් එක පැහැදිලි නැති නිසා වෙන්න ඕනි![]()
