wewa rawumata yanna. den 1 petta hodata hadala tiyenne
tks machan... etana awulak danne nahane police aya... monath naha machan. kella ekka katakaranai one. proposal ekak... ekai bya chuttak...

umba arawa mewwa mirikanna, giyoth nam kawru hari dakala policiyata call karai.. eth umba yanne katha karanna ne.. eka hinda awulak wena ekak nah![]()

2006 idan mcn Post 7 i![]()

machan meka amataka wela tibuna mata.. ada tamai ayema ok une user name eka... mage anith eka tiyanewa... dekama ekakata ganna barida danne naha.. re date eka aparade....![]()

කතා කරන්න පුළුවන් වැවරවුමෙ පාක් එකේ..ඇතාගලෙ යන්නත් පුළුවන්..වල් වැඩ කරන්න යන්න එපා.
කෑමට කොලඹ පාරෙ KFC,Dominos තියෙනව,KFC එකේනම් ගොඩක් වෙලා ඉන්න පුළුවනි.ටවුමෙම ගිහින් කතා කර කර නිදහසෙ කෑම කන්න යනවනම් පේෂකර්ම වෙලද සන්කීර්ණය ඉස්සරහ තියෙනව In & Out කියල එකක් ඒකට යන්න පුළුවනි.තව අහන්න දේවල් තියෙනවනම් අහපන්..පොලිසියෙ අවුලක් නැහැ උඹලා හොදට හැසීරෙනවනම්.ෆිල්ම් වලට යනවනම් සිනෙක්ස්පෝ පලයන්.අනික්වා හරි මදි

tks machn taks hugak... oya ati hodatama... e lamaya KFC wage kanne naha eya.. oya ati machan... wena ahanna deyak naha tks.....