Kurunegala

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Machanla Kurunegala Awata ICE Packet Walata Politheen Print Karaganna Thanak Dannawa Nam set karala denna. ( Podi Quntityyak )
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මෙයාලනම් කරනවා. මහා පරිමානයන් මම හිතන්නෙ කරන්නෙ. මේ අයව ගූගල් සර්ච් කරොත් තව එක එක කම්පැනීස් ඒවි රිසල්ට් එකේ. ඒවා ටිකක් බලන්න. නැත්තම් පොඩ්ඩක් මේ අය කන්ටැක්ට් කරගෙන පොඩියට කරන කවුරු හරි ඉන්නවද කියලා බලන්න. විජය, ඩයනා බිස්කට් , රයින් වගේ දේවල් මේ අය කරන්නෙ
    polypackaging industries PVT limited. Kurunegala
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    bump

    මෙයාලනම් කරනවා. මහා පරිමානයන් මම හිතන්නෙ කරන්නෙ. මේ අයව ගූගල් සර්ච් කරොත් තව එක එක කම්පැනීස් ඒවි රිසල්ට් එකේ. ඒවා ටිකක් බලන්න. නැත්තම් පොඩ්ඩක් මේ අය කන්ටැක්ට් කරගෙන පොඩියට කරන කවුරු හරි ඉන්නවද කියලා බලන්න. විජය, ඩයනා බිස්කට් , රයින් වගේ දේවල් මේ අය කරන්නෙ
    polypackaging industries PVT limited. Kurunegala
    man balannam machan
    ------ Post added on Jan 23, 2026 at 11:49 AM