Kurusa galola at trinco

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    This is a democratic country, කැමති කෙනෙකුට කැමති ආගමක් අදහන්න පුලුවන් මේ රටේ. එ පැත්තෙ වැඩිය ඉන්න කුඩු කරන, ඉඩම් අල්ලන එක ආගමක් විදියට අදහන එවුන්. So be cool.
     
    • Haha
    Reactions: castellain

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    දෙයියෝ බලාගනි අපි කලබල වෙන්න ඕනේ නැහැ 🤩

    puluwan tharam anith unta hina wenna, thamunta eka weddi andanna wenne, hina wenna wath ithuru wena ekak na. umba gana sirawatama epa una. budu pilima kadaddi , apitath riduna mokada apith sinhala nisa. eth hitha yatin sathutu wena umbala wage un innawa kiyala hithaddi hithata dukakuth enawa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මේ රෙද්දවල් මුන් කරනවද කොරෝන අස්සේ?
    කොරෝන හැදුනම දෙය්යද ඇවිල්ල බෙහෙත් කරන්නේ?
    කලිනුත් පාස්ටර් කෙනෙක් ඇවිල්ල කොරෝනා පක් එකක් දීල ගියා නේද? මුන් තාම ඉගෙනගෙන නැද්ද?

    oka hambayek.