Kusal Mendisට වෙනම නීතියක්ද?

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    අපී රටේ නීතිය තියෙන්නේ එක්තරා පන්තියකට විතරයි. මෙන්ඩිස් බීලා මිනිහෙක් මරලා අනිත් දවසෙ ගෙදර. උබල කාට චන්දෙ දුන්නත් උබලත් එකයි. රත්වත්තේ කෙනෙක් රජපක්ශ බෙබී කෙනෙක් බීලා යනකොට පාරෙ නොවෙන්න කියක ප්‍රාර්ථනා කරපල්ලා. උබලාගේ පන්තිය තේරුන්ගෙන චන්දෙ දීපල්ලා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපී රටේ නීතිය තියෙන්නේ එක්තරා පන්තියකට විතරයි. මෙන්ඩිස් බීලා මිනිහෙක් මරලා අනිත් දවසෙ ගෙදර. උබල කාට චන්දෙ දුන්නත් උබලත් එකයි. රත්වත්තේ කෙනෙක් රජපක්ශ බෙබී කෙනෙක් බීලා යනකොට පාරෙ නොවෙන්න කියක ප්‍රාර්ථනා කරපල්ලා. උබලාගේ පන්තිය තේරුන්ගෙන චන්දෙ දීපල්ලා.
    Ai jvp eke light kanuwe vijitha, bona Lal . Jvp light kanuwe vijitha podu depala hani karala. Hamuta call karala gedara giya....
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇයි උබට මතකද අර නළුවෙක් කියල කියාගන්න පොන්නයෙක් මැරුවා මනුස්සයෙක්ව ඌ බිල හිටියත් එක්ක ඔය ලෝන්ත්ය ඉන්නේ ෆිල් ෆන් එකේ ටීවී එකේ දැන් :lol:
     
    • Like
    Reactions: Emperor_ofkings