Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
Kusalane (The Cup) - Tehan Perera FT Shanudri Priyasad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයගෝෂා ආයෙත් රැවුදෙනවා

කොයි කාගෙත් හදවත් පිබිදෙනවා

හිතවත් කම් මිතුදම් මතුවෙනවා

ශ්රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා

පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

හැකියාවන් ඔප නන්වා

දස්කම් විස්කම් පෙන්වා

එක එල්ලේ..තණ නිල්ලේ දිරි වඩලා

පිත්තෙන් පන්දුවෙන් සැමා

මුලු ලොව විශ්මිත කරවා

කුසලානේ ගෙන ඒවී ජය ලබලා

සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා

ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

ජයගෝෂා ආයෙත් රැවුදෙනවා

කොයි කාගෙත් හදවත් පිබිදෙනවා

හිතවත් කම් මිතුදම් මතුවෙනවා

ශ්රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා

පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

හිත් තුල නෑ සැකසංකා.....ක්රිකට් කිරුල ලක් මවටයි

අපි කවුරුත් හැමදාමත් ඔබ සමගයි

ලෝ තලයේ නම රන්දා තරග පෙලම ජය ගෙන එයි

අපි ගැයුවෙ ආසිරි ගී ඔබ සමගයි

සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා

ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා

පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා / /

[YOUTUBE]_khQAo2WQfo[/YOUTUBE]

Download MP3 [4shared]

[QUOTE="hiranrulez, post: 9383839, member: 73860"] [CENTER][SIZE=3][COLOR=Blue]ජයගෝෂා ආයෙත් රැවුදෙනවා කොයි කාගෙත් හදවත් පිබිදෙනවා හිතවත් කම් මිතුදම් මතුවෙනවා ශ්රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා හැකියාවන් ඔප නන්වා දස්කම් විස්කම් පෙන්වා එක එල්ලේ..තණ නිල්ලේ දිරි වඩලා පිත්තෙන් පන්දුවෙන් සැමා මුලු ලොව විශ්මිත කරවා [B]කුසලානේ ගෙන ඒවී ජය ලබලා[/B] සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා ජයගෝෂා ආයෙත් රැවුදෙනවා කොයි කාගෙත් හදවත් පිබිදෙනවා හිතවත් කම් මිතුදම් මතුවෙනවා ශ්රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා හිත් තුල නෑ සැකසංකා.....[B]ක්රිකට් කිරුල ලක් මවටයි[/B] අපි කවුරුත් හැමදාමත් ඔබ සමගයි ලෝ තලයේ නම රන්දා තරග පෙලම ජය ගෙන එයි අපි ගැයුවෙ ආසිරි ගී ඔබ සමගයි සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා [B]අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා[/B] /[/COLOR] /[/SIZE] [YOUTUBE]_khQAo2WQfo[/YOUTUBE] Download MP3 [4shared] [URL="http://www.4shared.com/audio/dnpM7ozN/Kusalane__The_Cup__-_Tehan_Per.html"][IMG]http://coad.net/Blog/Images/SerialPortRS232SerialCOMPortinC.NET_A04E/DownloadButtonSmall.png[/IMG][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom