Kusalane (The Cup) - Tehan Perera FT Shanudri Priyasad

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හැකියාවන් ඔප නන්වා
    දස්කම් විස්කම් පෙන්වා
    එක එල්ලේ..තණ නිල්ලේ දිරි වඩලා

    පිත්තෙන් පන්දුවෙන් සැමා
    මුලු ලොව විශ්මිත කරවා
    කුසලානේ ගෙන ඒවී ජය ලබලා

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හිත් තුල නෑ සැකසංකා.....ක්‍රිකට් කිරුල ලක් මවටයි
    අපි කවුරුත් හැමදාමත් ඔබ සමගයි
    ලෝ තලයේ නම රන්දා තරග පෙලම ජය ගෙන එයි
    අපි ගැයුවෙ ආසිරි ගී ඔබ සමගයි

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා
    /
    /







    Download MP3 [4shared]