මචන් අපේ housing scheme එකේ කෙලවරට වෙන්න මුගේ පන්සල තියෙන්නේ. ලෙඩ්ඩුන්ට සිංහල බෙහෙත් දුන්නට මෙයා බොන්නේ ඉංග්‍රීසි බෙහෙත්. සෙනගණන් ඉන්නවා පිරෙන්න, අපේ අම්ම බෙහෙත් ගත්ත blood sugar වලට . බෙහෙත් වලට දෙන අරිශ්ටේ බිව්වහම එකේ පැනිරසට තව sugar වැඩිවෙනවා , ඉස්සරනන් එක ලේදෙක්ගෙන් 1500ක් ගත්ත මට මතක විදියට