Kuttram Purindhavan - දමිළ වෙබ් සීරිස් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,055
    126,405
    113
    දෙහිවල
    මිනි සිරිස් එකේ නම Kuttram Purindhavan
    වැටෙන්නේ Crime / Thriller ගණයට

    කැලි 7යි. ශේප් එකේ බලන්න පුළුවන්. යද්දී යද්දී හිතාගන්න බැරි වැඩ දෙක තුනක් වෙනවා. බැලුවට පාඩු නැහැ.

    ඔන්න දවසක් ගමක රෑ උත්සවයක් පැවැත්වෙනවා.
    ගමේ හැමෝම වගේ මේ වෙද්දී ඉන්නේ උත්සවයේ. මර්සි කියලා වයස අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයෙක් හිටිහැටියේම අතුරුදහන් වෙනවා.

    ඒ විතරක් නෙවෙයි මේ ගැහැණු ළමයාගේ තාත්තාව අමු අමුවේම ඝාතනය කරලා මළසිරුර මෙයාලගේ ගෙදර ළඟ වැටිලා තියෙද්දී අසල්වාසීන් දකිනවා.

    කොහොම නමුත් මර්සිගේ අතුරුදහන් වීම සහ එයාගේ තාත්තාගේ අභිරහස් ඝාතනය සම් පොලීසිය විමර්‍ෂන කටයුතු ආර කරනවා. පොලීසිය සැක කරන්නේ මර්සිව පැහැර ගත්ත කෙනාම එයාගේ තාත්තව මරන්න ඇති කියලා.

    ඉතුරුටික බලලා කියන්න.



    https://www.1tamilmv.pink/index.php...dp51-1546gb-637gb-427gb-msd4k/#comment-398771

    2ZQuG35.jpeg


    ලින්කුව ඉහලින්. ඔස්කාර් සම්මානලාබී කිරියේ අධ්‍යක්ෂවරුන් කරුණාකර කලබල නොවන්න. තුති ✅ (y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,055
    126,405
    113
    දෙහිවල