Kuwait Airways එකේ Boeing 777-300ER එකකට හෙන ගහලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    Kuwait Airways Boeing 777 struck by lightning on flight




    හෙණ ගහලා හානි වෙලා තියෙන්නේ “Flap Track Fairing” කියන කොටස. ගුවන් යානයේ FLAPS (ෆ්ලැප්ස්) වල යාන්ත්‍රික කොටස් අන්තර්ගත වෙලා තියෙන්නේ මේක ඇතුලේ. ඊට අමතරව ගුවන් යානයේ DRAG එක අඩු කරන්නත් දායක වෙනවා ඔන්න ඒක ගැන විස්තර ටිකක් 👇🏽

    Flap Track Fairings: What Are They?



     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    එහෙනම් ඕවාට හෙණ වදින්නේ නෑ කියන්නේ
    ehama na wadinawa bung

    Waduna unath awulake na

    Plane design karanakota ada kaledi failures 3,4 awath options enna design karanne ithin

    Mid air collusion (TCAS nisa mekath wenne nathima tharam) ekake, Asteroid ekake wadune nathnam ithin lesiyan awulake yanne naa

    marenne nathuwa bernna puluwan Air Bus, Boeing ewalin

    2019 737 Max 8 eka thama major awulake awee, ita passe awe na
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දැක්ක මේක ඊය පෙස් බුක් එකේ.. ගොඩක් අය කියන්නේ බන් හෙන ගැහුවට උඩදී ප්ලේන් වලට මොකුත් වෙන්නේ නැ කියල නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මම දැක්ක මේක ඊය පෙස් බුක් එකේ.. ගොඩක් අය කියන්නේ බන් හෙන ගැහුවට උඩදී ප්ලේන් වලට මොකුත් වෙන්නේ නැ කියල නේ.
    ඔව් බන් මමත් දන්න විදියට අකුණක් ගැහුවට major effect එකක් වෙන්නේ නෑ. අකුණක් පොලොව හොයාගෙනනේ යන්නේ. පොළොවත් එක්ක සම්භධයක් නැතුව වදින අකුණක් එච්චර damage එකක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් සම්භාවිතාව වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම අකුණු වදිනවා නම් අකුණු ගගහා වහින ඉංදියාවට අපේ රටට එන Flights හැමදාම අකුණු වැදිලා ලොකු damage එකක් වෙන්න ඕන නේද
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    I think an airplane acts as a Faraday cage, so lightning will not harm occupants,
    Yes... See the photo below.

    lightning_aircraft.jpg


    Usually it enters at the cockpit and leaves from the back. This aircraft suffered no damage. But stuck with a 1 billion joules of energy or about 0.25 tons of TNT.
    Moreover the the electronics and connections to the fuel tank, are heavily shielded to protect from these strikes.
    Once I have been through a severe thunderstorm, it was a bit scary. Another time flying outbound from London, a massive air pocket , somewhere over the Gulf - you could feel the big, near vertical drop over several seconds.
    Minor air pockets and turbulence is almost an everyday incident.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG