Kuwait Airways Boeing 777 struck by lightning on flight
හෙණ ගහලා හානි වෙලා තියෙන්නේ “Flap Track Fairing” කියන කොටස. ගුවන් යානයේ FLAPS (ෆ්ලැප්ස්) වල යාන්ත්රික කොටස් අන්තර්ගත වෙලා තියෙන්නේ මේක ඇතුලේ. ඊට අමතරව ගුවන් යානයේ DRAG එක අඩු කරන්නත් දායක වෙනවා ඔන්න ඒක ගැන විස්තර ටිකක්
Flap Track Fairings: What Are They?