kuweni OMG,,da fuq is this????

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවෙ වැඩියෙන්ම සල්ලි හොයපු චිත්‍රපටිය අබා නෙමෙයි මේක. එහෙමවුනේ ඇයි කියලා කාටහරි කියන්න පුලුවන්ද?;)
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    සූරියප්පෙරුම කියන්නෙ මෙටහමයි, :angry:

    "බලන්න හසන්ත මහත්තයා කුවේනි, ඒ කියන්නෙ අපේ රටේ පලමුවෙනි ස්ත්‍රී රත්නය ඇදල තියන ජංගියෙ ලස්සන. යුරෝපයේ පර සුද්දො හෙළුවැල්ලෙන් ගහෙන් ගහට බඩගාන කාලෙත් අපේ මිනිස්සු කලු නූලෙන් වියාගත්ත ඉස්තරම්ම පාට පාට ජංගි ඇන්දෙ හසන්ත"

    හසන්ත මහත්තයෝ, අපි ඒ කාලෙ ජංගියට නිකම්ම නිකං ජංගිය කිව්වෙ නෑ ජංගි වහන්සෙ කියල තමයි ගරු සරු ඇතුව කතා කළේ. දැන් බලන්න මේ කුවේණි දේවින්නාන්සෙගෙ ජංගි වහන්සෙ නිසා අපි අපේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන මොන තරම් දේවල් ඉගෙන ගත්තද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජැකා කියන විදිය ලියපන්කො

    ඇත්තටම මට හිතෙන හැටියට හරේන්ද්‍ර මේ ජංගිය කියන්නේ අපේ පෞරාණික බව අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගරු ඝම්භීරත්වය පෙන්වන හුදු සන්ඛේතයක්ම නෙවෙයි
    මොකද අපි සිංහයන්ගෙන් පැවත එන ජාතියක් අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිරිකිත්තල මී මුත්තලාගේ ඉඳන් ආදිතම පුරවැසිය වෙනකන් දියුන වාපී සංස්කෘතියකට උරුමකම් උරුම කියපු ජාතියක්නේ
    මේ වාපී සංකෘතිය තුල පවුල කියන කුඩා ගෘහ මුල ඒකකයට තිබුන මහා විශාල වැදගත් කමක්
    අන්න ඒ වැදගත් කම ගැන කතාකරනකොට තමයි අපිට මේ රෝස පාට ජංගිය වැදගත් වෙන්නේ
    මෙතැනදී මේ කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මහා ගැඹුරු පණිවිඩයක් දෙනවා හුදු මහත් ප්‍රේක්ෂක ජනතාවටම
    මොකක්ද මේ පණිවිඩය
    මේ පණිවිඩය තමයි හරේන්ද්‍ර අපේ මේ පවුල ,කියන කුඩාම ගෘහ ඒකකය
    මොකෝ අපි හැමෝම දන්නවා ජයතිස්ස ලාලාඨතිස්ස පියතිස්සගේ ඉඳන් පණ්ඩුවාස කුමාරයා හරහා විජය කුමාරය තම්මන්නවෙන් උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගොඩ බහිනකල්
    තියන අපේ මේ මහා ලිඛිත ඉතිහාසය තුල පවුල කියන කුඩා ගෘහ ඒකකය අති මහත් වැදගත් කමක් උසුලනවා
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83

    සූරියප්පෙරුම කියන්නෙ මෙටහමයි, :angry:

    "බලන්න හසන්ත මහත්තයා කුවේනි, ඒ කියන්නෙ අපේ රටේ පලමුවෙනි ස්ත්‍රී රත්නය ඇදල තියන ජංගියෙ ලස්සන. යුරෝපයේ පර සුද්දො හෙළුවැල්ලෙන් ගහෙන් ගහට බඩගාන කාලෙත් අපේ මිනිස්සු කලු නූලෙන් වියාගත්ත ඉස්තරම්ම පාට පාට ජංගි ඇන්දෙ හසන්ත"

    හසන්ත මහත්තයෝ, අපි ඒ කාලෙ ජංගියට නිකම්ම නිකං ජංගිය කිව්වෙ නෑ ජංගි වහන්සෙ කියල තමයි ගරු සරු ඇතුව කතා කළේ. දැන් බලන්න මේ කුවේණි දේවින්නාන්සෙගෙ ජංගි වහන්සෙ නිසා අපි අපේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන මොන තරම් දේවල් ඉගෙන ගත්තද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: