කරපු වැඩි හඩියක් කලේ සිංහලයා වනචාරියො කියනව වගේ ෆිල්ම් ගහපු එක . අපේ අයත් දුවගෙන ගිහින් බලනවනෙ . සිංහාවලෝකනේ ඉදන් කුවේනිට වෙනකම් වැඩි හරියක් ඉතිහාස කතා විදියට හදපුව සින්හලයාගෙ අභිමාණය කෑව . මිනිස්සු යන්නෙ ඉතිහාස කතාවක් බලන්න . ඒත් බලල එන්නෙ හදන උන්ගෙ ඔලු වල තියෙන අවජාතක අදහස් ටික

da fuq ?
kuweni lingerie FTW !!





mu meka 18+ line ekata gahala tyenne





da fuq did i just watched....ado gada athi ne![]()
Jangiayanam Ela kuwenige
කුවේණි ගේ රෝස පාට ජංගිය------------
(ලංකා ඊ නිව්ස් -2012.මැයි.31, ප.ව. 6.30)
විජය කුමාරයා එන විට කුවේණිය සිටියේ කපු කැට කැටය.ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය.කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය.ඇඳුම් හදා ගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන එක සිම්පල් වැඩකි.ඇඳුම් හදාගෙන , ජංගි මසා ගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි.විජය කුවේණි හි අධ්යක්ෂවරයා දුලානි අනුරාධා ගේ කකුල් දෙකට යටින් කැමරාව අල්ලා ඉටු කරන්නේ අපගේ ඒ විචිත්රවත් ඉතිහාසය ප්රේක්ෂක චිත්ත සන්තානයන් කුළුගන්වමින් ප්රතිනිර්මාණය කිරීමේ යුග මෙහෙවරය.
-මේඝවර්ණගේ බ්ලොග් අඩවියෙනි-
කුවේණි සිනමා පටයේ දැක්වෙන ඉහත රූප රාමු ගැන ප්රේක්ෂක විවේචක අවධානය යොමුව තිබේ.
Top Comment
Lakmini Medhavi Akkage Comment Eka Thamai Mekata Set Wenama Comment Eka
දෆක්,,පිxx හැදෙනව නේ,,කුවෙනිත් එ කාලේ පට්ට කෑල්ලලුනෙ,,හෙහෙ,,
අච්චිගෙ රෙද්ද තමය්,,
මෙ වෙ.. බල්ලො අපෙ ජාතියත් කනව,,මෙ කොහෙවත් නැති වේස වලාමවල් දමල,,
යකොව් විජෙගේ හැටි බලහන්කො,,
බඩ තඩියය්,,
මොන ලබ්බක්ද ඔය් මේ???