Kuweni the Musical | Manasick | DrillTeam | Jayamardhanapura Wanuma

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕවා උදේ ඉඳන් රෑ වෙනකන් ලංකාවේ උන් අැහුවත් වැඩක් නෑ ජන්දේ දෙන්නේ උන් වහල්කම් කරන ඵකාට..අපරාදේ මහන්සිය..😅
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    පැත්තක් තියන් දක්ෂයි? ඇත්තක් හදන්න
    පෙලකට ඕනෙ සීනු? වත්තක් හදන්න
    රිමාන්ඩ් යද්දී වීරයන්? අතක් වනන්න
    වරෙන් යන්න කෝට්ටේ? සත්තු වත්තක් බලන්න

    මෙහෙම තියන් බැහැ? රටක් හදන්න
    මෙහෙම තියන් බැහැ? රටක් හදන්න
    මෙහෙම තියන් බැහැ? රටක් හදන්න

    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න!
     
    • Like
    Reactions: kinkon