Kuweniya

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Araliyaa said:
Kenthiyai, dukai dekama keti wela lassana, aruthbara nirmanayak bihi wela neda?:yes:

harima watinawa nanga...me wage deyak akuru kalata.........

Sththii sis... Kenthiyayi, dukai, kalakireemai serama tiken tika adu wenawa liyaddi...Ehema neda ? hitha athulema thiyana innwata wada ..:)
 
මම love section එකට ඔළුව දාන්නෙම නැති තරම් නිසා මේක දැක්කෙ නෑ. පරණ කතාවම තමයි ඒත් අළුත් අර්ථ එක්ක නූතන කතාවක් වෙලා. නියමයි.