kv 2199xf sound problem

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අපේ සෝනි crt ටීවි එකේ පට පට ගාල සද්දයක් එනව.. ටීවි එකේ සවුන්ඩ් එකත් එක්කමයි ඒකත් එන්නෙ..
    කොතනද වැරැද්ද ?
    kv 2199 xf