Kwda 2017 samaranne?

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
apinam lasthi

2017_01_01_112713.jpg
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Happy New Year !!

    අපි නමි අද රැට ජර්මනියෙන් ගෙනාපු බරැන්ඩි, වයින් තමා.:yes:
    Pizza,බයිටි සරල පාටියක් දානවා..;)
    ගෙදර ජින්ජර් බියර් හැදුවා,ඊයේ බ්‍රවුනි කේක් හැදුවා.
    උදේට කිරිබත් ලුනු මිරිස් කේක් කාලා ඉන්නෙ.:P
    කිරිබත් කාලා නිදිමතයි අප්පා.:baffled:
    දැන් pizza හදන්න යන්නෙ.Beef Pepperoni Sausages හදලා දානවා.:P
    Happy New Year 2017 !!:love::love:

    tandoor_food_1.png



    las-vegas-dine-wine-party1.jpg