Kylie set to become the youngest billionaire ලොව ලාබාලතම කෝටිපතිනිය වීමට යන කය#
කිම් කාඩේශියන් කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ
මේ කියන්න යන්නේ ඇයගේ සොහොයුරියක වන කයිලි ජෙනර් ගැන.
තවමත් 20 වැනි වියේ පසුවන කයිලි 'ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා' බවට පත්වීමේ මගට පියනගිමින් සිටින බවට ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා.
මේ වන විට ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 900ක්.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අවුරුදු 23 වනවිට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර
ඔහුට වඩා අඩු වයසකදී කයිලි ඇති විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබෙනවා. ඇයගේ සොහොයුරිය වන කිම් කාඩේශියන්ගේ වත්කම් වල වටිනාකම වන්නේ ද ඩොලර් මිලියන 350 කි.
කයිලි ජෙනර් විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබදෙන්නියෙක් වන අතර මිට වසර 3කට පෙර ඇය තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.
එමගින් ඇය 'කයිලි' වෙළඳ නාමය යටතේ රූපලාවන්‍ය ආලේපන හඳුන්වාදුන් අතර ඒවාට ලොව පුරා අතිවිශාල ඉල්ලුමක් ඇතිවුනා.
ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලය ඔස්සේ වන අතර ඒවා අන්තර්ජාලයේ පළකර මොහොතකින් සියල්ල අලෙවි වේ.
කයිලිගේ සහකරු වන්නේ ඇමරිකාවේ රැප් ගයන ශිල්පියෙක් වන Travis Scott. මේ වන විට ඔවුන්ට මාස 5ක දියණියක්ද සිටිනවා.
අඳුරගන්න පුළුවන්ද?
ඔව් ඔව් මේ එයාම තමයි....before and after 
මේ කියන්න යන්නේ ඇයගේ සොහොයුරියක වන කයිලි ජෙනර් ගැන. තවමත් 20 වැනි වියේ පසුවන කයිලි 'ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා' බවට පත්වීමේ මගට පියනගිමින් සිටින බවට ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා.
මේ වන විට ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 900ක්.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අවුරුදු 23 වනවිට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර ඔහුට වඩා අඩු වයසකදී කයිලි ඇති විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබෙනවා. ඇයගේ සොහොයුරිය වන කිම් කාඩේශියන්ගේ වත්කම් වල වටිනාකම වන්නේ ද ඩොලර් මිලියන 350 කි.

Last edited: