Kylie set to become the youngest billionaire ලොව ලාබාලතම කෝටිපතිනිය වීමට යන කය&#35

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Kylie set to become the youngest billionaire ලොව ලාබාලතම කෝටිපතිනිය වීමට යන කය&#35

කිම් කාඩේශියන් කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ :P මේ කියන්න යන්නේ ඇයගේ සොහොයුරියක වන කයිලි ජෙනර් ගැන.
තවමත් 20 වැනි වියේ පසුවන කයිලි 'ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා' බවට පත්වීමේ මගට පියනගිමින් සිටින බවට ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා.

මේ වන විට ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 900ක්. :baffled: ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අවුරුදු 23 වනවිට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර
ඔහුට වඩා අඩු වයසකදී කයිලි ඇති විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබෙනවා. ඇයගේ සොහොයුරිය වන කිම් කාඩේශියන්ගේ වත්කම් වල වටිනාකම වන්නේ ද ඩොලර් මිලියන 350 කි.

කයිලි ජෙනර් විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබදෙන්නියෙක් වන අතර මිට වසර 3කට පෙර ඇය තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.
එමගින් ඇය 'කයිලි' වෙළඳ නාමය යටතේ රූපලාවන්‍ය ආලේපන හඳුන්වාදුන් අතර ඒවාට ලොව පුරා අතිවිශාල ඉල්ලුමක් ඇතිවුනා.
ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලය ඔස්සේ වන අතර ඒවා අන්තර්ජාලයේ පළකර මොහොතකින් සියල්ල අලෙවි වේ.

කයිලිගේ සහකරු වන්නේ ඇමරිකාවේ රැප් ගයන ශිල්පියෙක් වන Travis Scott. මේ වන විට ඔවුන්ට මාස 5ක දියණියක්ද සිටිනවා.

5fooV6K.png


TKPcOXr.jpg


kpLBRFq.jpg


jEgLEgE.jpg


SGUIEJT.jpg


m3XtE7e.jpg


PGnajEd.png


අඳුරගන්න පුළුවන්ද? :P ඔව් ඔව් මේ එයාම තමයි....before and after :rofl:

ZUShw8y.jpg


 
Last edited:

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ස්වඋත්සහයෙන් කතාව හෙන බොරුවක් ලු. මුන්ගේ පවුල් ලොකු පෝසත් පවුල්. අමුතුවෙන් සල්ලි හොයන්න දෙයක් නැ. Reddit එකේ එහෙම ඕකට බැනලා තිබ්බ සැහෙන්න. ඔය 900milon ගාන සමහරවිට මෙකීට දුන්න pocket money වෙන්න ඇති ගෙදරින් :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,682
    68,035
    113
    ස්වෝත්සාහයෙන් දියුණු වූ

    Yako billion ganan pocket money tiyenakota tamange namin product ekak release karala,oka maha wedakda.
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මේකිට ඔය රෙකෝඩ් එක තියන්ඩ ෆන්ඩ් එකක් දාළලු නේද
    මිනිස්සු සල්ලි දෙනවලු රෙකෝඩ් එක තියන්ඩ :baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    America. Where people with huge buttocks are worshiped. I'd rather become an indian and worship birth defects. Sexual desire should not decide social idols
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකිට ඔය රෙකෝඩ් එක තියන්ඩ ෆන්ඩ් එකක් දාළලු නේද
    මිනිස්සු සල්ලි දෙනවලු රෙකෝඩ් එක තියන්ඩ :baffled::baffled:

    math ehema seen ekak dakka net eke..
    okige lamaya neda bodyguard wage kiwwe...
    :rofl::rofl::rofl::rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අක්ක පයි කොටෙ බදං වීඩියොව දාපු නිසයි ඕකි ජනප්‍රිය උනෙත්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ස්වඋත්සහයෙන් කතාව හෙන බොරුවක් ලු. මුන්ගේ පවුල් ලොකු පෝසත් පවුල්. අමුතුවෙන් සල්ලි හොයන්න දෙයක් නැ. Reddit එකේ එහෙම ඕකට බැනලා තිබ්බ සැහෙන්න. ඔය 900milon ගාන සමහරවිට මෙකීට දුන්න pocket money වෙන්න ඇති ගෙදරින් :P

    O J simpson made em rich :rofl: