Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
L.T.T.E
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවතට

යුරෝපා සංගමය විසින් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ අවහිර සම්බාධක ඉවත් කරන්නට යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය තීරණය කර තිබේ. මෙතෙක්කල් එල්. ටී. ටී. ඊ.ය යුරෝපයේ තහනම් සංවිධානයක් ලෙස පැවැතීම හේතුවෙන් එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ.ය වෙනුවෙන් දෙමළ නීතිඥයන් පිරිසක් මේ නඩුව පවරා තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇමෙරිකාව ක්‍රියාත්මක කළ ත්රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් ශ්‍රී ලංකාව විසින් ඊළාම් රාජ්‍යයේ දෙමළ ජාතිකයන් සමූල ඝාතනය කළ බව මෙම නීතිඥයන් යුරෝපා සංගමයේ යුක්තිය පසිඳලීමේ අධිකරණය ඉදිරියේ පෙන්වා දී ඇති අතර ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් ඍජුව හා වක්‍රව 'ත්රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් එල්. ටී. ටී. ඊ.ය තහනම් සංවිධානයක් බව ප්‍රකාශ කර විවිධ සම්බාධක පනවා තිබූ බව පෙන්වා දී ඇත. මේ නඩු තීන්දුව තවත් මාස 3කට පසුව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වන අතර ඉන්පසු එල්. ටී. ටී. ඊ.යට පැවැති විවිධ සීමා හා තහංචි ඉවත් කෙරෙනු ඇතැයි පැවැසේ. යුරෝපයේ වෙසෙන දෙමළ ක්‍රියාකාරීන් විසින් එල්. ටී. ටී. ඊ. තහනමට එරෙහිව මේ නඩුව 2011 අප්‍රේල් මාසයේදී පවරා තිබූ අතර එම නඩුව සඳහා ලාගන් සුන්දරලිංගම්, වී. කොපේ, ඒ. එම්. වෑන් එයික් හා ටී. බුරුමා යන නීතිඥයෝ පෙනී සිටියහ.

යුරෝපා කොමිසමට විරුද්ධව පැවරූ මේ නඩුවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නෙදර්ලන්තය, එක්සත් රාජධානිය හා යුරෝපා කොමිසම පෙනී සිටි අතර තීන්දුවට අනුව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ඇතුළුව සියලු නඩු ගාස්තු ගෙවීමටද විත්ති පාර්ශ්වයට නියෝග කර තිබේ. යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ගන්නා ලද මේ තීරණය හේතුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට හා ඒ හා සබඳතා පැවැත් වූ විවිධ පුද්ගලයන්ට එරෙහිව පනවා තිබූ විවිධ තහංචි හා සීමාවන්ද ඉවත් කිරීමට තීරණය වී ඇත. කෙසේ වෙතත් යුරෝපයේ එල්. ටී. ටී. ඊ.ය සතු දේපොළ හා වත්කම් තහනම එලෙසින්ම පවත්වා ගැනීමට නව තීන්දුවෙන්ද තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

අපි මේ ගැන සොයනවා විදේශ කටයුතු අමාත්‍යංශය

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහංචි හා සම්බාධක යුරෝපා යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ රජයේ දැඩිඅවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.අධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුව විත්ති පාර්ශ්ව විසින් වැඩිදුරටත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යංශය, යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ඉදිරියේදී නිසි පියවර ගනු ඇතැයිද විශ්වාසය පළ කර තිබේ.

එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට විරුද්ධව සමහර යුරෝපා රටවල් තවදුරටත් විවිධ පරීක්ෂණ මෙහෙයවන බවත්, සමහර කාරණාවලට විරුද්ධව නීතිමය කටයුතු පවා ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යංශය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි මේ තහංචි ඉවත් කිරීම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට බලපානු ඇත්දැයි අවධානයෙන් සිටින බවත් සඳහන් කර ඇත.

[QUOTE="signshop, post: 17264741, member: 358740"] [SIZE="5"]එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවතට [/SIZE] [SIZE="4"]යුරෝපා සංගමය විසින් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ අවහිර සම්බාධක ඉවත් කරන්නට යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය තීරණය කර තිබේ. මෙතෙක්කල් එල්. ටී. ටී. ඊ.ය යුරෝපයේ තහනම් සංවිධානයක් ලෙස පැවැතීම හේතුවෙන් එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ.ය වෙනුවෙන් දෙමළ නීතිඥයන් පිරිසක් මේ නඩුව පවරා තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇමෙරිකාව ක්‍රියාත්මක කළ ත්රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් ශ්‍රී ලංකාව විසින් ඊළාම් රාජ්‍යයේ දෙමළ ජාතිකයන් සමූල ඝාතනය කළ බව මෙම නීතිඥයන් යුරෝපා සංගමයේ යුක්තිය පසිඳලීමේ අධිකරණය ඉදිරියේ පෙන්වා දී ඇති අතර ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් ඍජුව හා වක්‍රව 'ත්රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් එල්. ටී. ටී. ඊ.ය තහනම් සංවිධානයක් බව ප්‍රකාශ කර විවිධ සම්බාධක පනවා තිබූ බව පෙන්වා දී ඇත. මේ නඩු තීන්දුව තවත් මාස 3කට පසුව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වන අතර ඉන්පසු එල්. ටී. ටී. ඊ.යට පැවැති විවිධ සීමා හා තහංචි ඉවත් කෙරෙනු ඇතැයි පැවැසේ. යුරෝපයේ වෙසෙන දෙමළ ක්‍රියාකාරීන් විසින් එල්. ටී. ටී. ඊ. තහනමට එරෙහිව මේ නඩුව 2011 අප්‍රේල් මාසයේදී පවරා තිබූ අතර එම නඩුව සඳහා ලාගන් සුන්දරලිංගම්, වී. කොපේ, ඒ. එම්. වෑන් එයික් හා ටී. බුරුමා යන නීතිඥයෝ පෙනී සිටියහ. යුරෝපා කොමිසමට විරුද්ධව පැවරූ මේ නඩුවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නෙදර්ලන්තය, එක්සත් රාජධානිය හා යුරෝපා කොමිසම පෙනී සිටි අතර තීන්දුවට අනුව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ඇතුළුව සියලු නඩු ගාස්තු ගෙවීමටද විත්ති පාර්ශ්වයට නියෝග කර තිබේ. යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ගන්නා ලද මේ තීරණය හේතුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට හා ඒ හා සබඳතා පැවැත් වූ විවිධ පුද්ගලයන්ට එරෙහිව පනවා තිබූ විවිධ තහංචි හා සීමාවන්ද ඉවත් කිරීමට තීරණය වී ඇත. කෙසේ වෙතත් යුරෝපයේ එල්. ටී. ටී. ඊ.ය සතු දේපොළ හා වත්කම් තහනම එලෙසින්ම පවත්වා ගැනීමට නව තීන්දුවෙන්ද තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. අපි මේ ගැන සොයනවා විදේශ කටයුතු අමාත්‍යංශය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහංචි හා සම්බාධක යුරෝපා යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ රජයේ දැඩිඅවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.අධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුව විත්ති පාර්ශ්ව විසින් වැඩිදුරටත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යංශය, යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ඉදිරියේදී නිසි පියවර ගනු ඇතැයිද විශ්වාසය පළ කර තිබේ. එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ. එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට විරුද්ධව සමහර යුරෝපා රටවල් තවදුරටත් විවිධ පරීක්ෂණ මෙහෙයවන බවත්, සමහර කාරණාවලට විරුද්ධව නීතිමය කටයුතු පවා ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යංශය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි මේ තහංචි ඉවත් කිරීම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට බලපානු ඇත්දැයි අවධානයෙන් සිටින බවත් සඳහන් කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom