Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
L.T.T.E
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව ම&#3545

ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව මේ ලිපියේ තියෙනව මේක හෝදට කියවල බලපල්ලා.

ආණ්ඩුව කිසිවක් නොකර යුරෝපා එල්ටීටීඊ තහනම ඉවත් වෙන්න ඉඩ හරින්නේ දැන් නිදහස් වන එල්ටීටීඊ ගිණුම් වල ඇති කෝටි ගණනක යුරෝ කේ.පී. හරහා ලබා ගන්නයි -මංගල සමරවිර-------

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.16, ප.ව.11.00) එල්ටීටීඊ සංවිධානය ත්රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්යාංශයේ නොසැලකිල්ලට වඩා එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පැවසීය.

අද සවස යුරෝපා සංගමයේ අධිකරණය විසින් දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා...

‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්රියාකාරකම් මෙන්ම එහි මූල්යමය පදනම අහෝසි කිරීම අත්යාවශ්ය වී තිබුනා. එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. යුරෝපා සංගමයේ ප්රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. එහෙම විශාල ප්රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.

දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා. ඒකට ප්රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්රතිපත්තියක් නැති කම. මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා. මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද? මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා. එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා. ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ. මොකද දැන් ප්රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ. මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “ මංගල සමරවීර මහතා පැවසීය.

[QUOTE="gpnuwan, post: 17264841, member: 240656"] [b]ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව මෙ[/b] [COLOR=DarkGreen][SIZE=6]ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව මේ ලිපියේ තියෙනව මේක හෝදට කියවල බලපල්ලා. [/SIZE] [SIZE=4]ආණ්ඩුව කිසිවක් නොකර යුරෝපා එල්ටීටීඊ තහනම ඉවත් වෙන්න ඉඩ හරින්නේ දැන් නිදහස් වන එල්ටීටීඊ ගිණුම් වල ඇති කෝටි ගණනක යුරෝ කේ.පී. හරහා ලබා ගන්නයි -මංගල සමරවිර-----[/SIZE]-- [SIZE=5](ලංකා ඊ නිව්ස් -2014.ඔක්.16, ප.ව.11.00) එල්ටීටීඊ සංවිධානය ත්රස්තවාදී ලැයිස්තුවට[/SIZE][SIZE=5] ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්යාංශයේ නොසැලකිල්ලට වඩා එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පැවසීය. අද සවස යුරෝපා සංගමයේ අධිකරණය විසින් දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා... ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්රියාකාරකම් මෙන්ම එහි මූල්යමය පදනම අහෝසි කිරීම අත්යාවශ්ය වී තිබුනා. එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. යුරෝපා සංගමයේ ප්රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. එහෙම විශාල ප්රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ. දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා. ඒකට ප්රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්රතිපත්තියක් නැති කම. මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා. මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද? මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා. එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා. ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ. මොකද දැන් ප්රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ. මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “ මංගල සමරවීර මහතා පැවසීය[/SIZE].[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom