Lab session එකට හිටපු instructor ගෙ කට ගදයි.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,738
    9,059
    113
    හෙමින් සැරේ අහපන් nerve fillings තියෙනවාද කියල

    උඹ කියන්නෙ දතෙ ෆිලින්ග් එක හරියට තිබ්බත් හැලිටොසිස් එනව කියලද.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,195
    113
    dath madina kota diva madala nathuwa athi ?
    Toilet gihin nathuwa athi dawas 2 k or eeta wada ?
    Dath wala Plaque Buildup wela athi ?
    Milk Tea beela kata hodala nathuwa athi ?
    kala kata hodala nathuwa athi
    මේකෙ lyrics මතක් උනා මිට්ටො
     
    • Haha
    Reactions: AlphaVille

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    e kiyanne hakke sema da?
    නෑ, හක්කේ සෙම වෙනයි. එක හැදෙන්නේ නිකට යට

    උඹ කියන්නෙ දතෙ ෆිලින්ග් එක හරියට තිබ්බත් හැලිටොසිස් එනව කියලද.
    ඔව්
    ------ Post added on Nov 3, 2023 at 3:32 PM